Machan maara awlaka man inne

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    ඔව් බන් , මටත් කුතුහලේ දරා ගන්න බැරිම තැන තමා up කරල ගත්තෙ, අයිතිකාරය එයිද බලන්න. කෝ නෑනෙ
    වෙන්න පුලුවන් දේවල්නම් ගොඩයි.
    එක්කො උබ කිවුව වගෙ හොදින් කතාව ඉවර වෙලා.
    නැත්තන් Suicide කරගෙන වෙන්නත් පුලුවන්.
    එහෙමත් නැත්තන් මහණ වෙලා
    එක්කො අර johnferna678 කිවුව වගේ කෙල්ල අර කොල්ලත් එක්ක සෙට් වෙලා වස දීලා..bla bla bla..
    අනේ මන්දා, හොද නවකතාවක අන්තිම පිටු ටික නැතිවෙලා වගේ
    :(
    u suicide karaganida bn?mokada u me prashneta muna dunnane bn patta ivasimen.barima thanane kivve divorce vemu kiyalath :confused:
    mahana velada kiyannanam ba bn :D
    ara vasa dipu kathavath sure na.habai mehemai ehema vasa dennanam eki aruta kittu venna one nane bn,unna vidiyatama kama ekata dala thiyanna thibbane.ane mnda ithn
    siravatama bn

    kohoma hari meva kiyevvama mole kachal venava bn.me vagema siddiyak mita kalin thread ekak dala thiyenavane

    oya okkomath nemeinam aruta me account eke password mathaka nathuvavath da danna bn :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,633
    2
    54,195
    113
    ඔක්කොම කියෙව්ව. හිතනව මේ ඇත්තක් කිව්වෙ කියල. උඹේ ඉවසීම මාරයි. දැන්නම් එක දෙයයි අහන්න තියෙන්නෙ. මොකද වුනේ මචන් ඊට පස්සෙ? :)

    bump
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔක්කොම කියෙව්ව. හිතනව මේ ඇත්තක් කිව්වෙ කියල. උඹේ ඉවසීම මාරයි. දැන්නම් එක දෙයයි අහන්න තියෙන්නෙ. මොකද වුනේ මචන් ඊට පස්සෙ? :)

    avith kiyahan bn ikmanataa.
    api me marry karanne nathuva kathave ithuru tika enakan inne bn :D
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    u suicide karaganida bn?mokada u me prashneta muna dunnane bn patta ivasimen.barima thanane kivve divorce vemu kiyalath :confused:
    mahana velada kiyannanam ba bn :D
    ara vasa dipu kathavath sure na.habai mehemai ehema vasa dennanam eki aruta kittu venna one nane bn,unna vidiyatama kama ekata dala thiyanna thibbane.ane mnda ithn
    siravatama bn

    kohoma hari meva kiyevvama mole kachal venava bn.me vagema siddiyak mita kalin thread ekak dala thiyenavane

    oya okkomath nemeinam aruta me account eke password mathaka nathuvavath da danna bn :rofl:

    කියන්ඩ බෑ බං..... කිට්ටු උනාම අනිත් උන්ට සැකයක් නෑනෙ...... ඊට පස්සෙ වස දෙනව.... :D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පිටරටවල බළල්ලු හදනකොට ඉස්සෙල්ලම කරන්නේ වෙට් කෙනෙක් ලගට ගෙනියලා උගේ කුට්ටම අහක්කරන එක. ඊට පස්සේ ඌ මැරෙනකන්ම අවලමේ නොයා ගෙදරින් කාල ගෙයිම බෙට්ටක් දාගෙන ගෙදරටම වෙලා ඉන්නවා. මුගේ කතාවේ විදියට ගෑණි හෙමීට කිට්ටුවෙලා වල්ලට සොට් එක දීපු ලයින් එකක් තියෙන්නේ. දැන් ඌට ගෑණි ඕනෙත් නෑ, ඩිවෝස් වෙලා තව ගෑණු හොයන්න ඕනෙත් නෑ, කිරියට ලොග් වෙලා මේකේ ඉන්න පකීර්ලගෙන් ඇඩවයිස් ගන්න ඕනෙත් නෑ වල්ල නැති පුසා වගේ කාල බීල සතුටින් ඇති:love::love:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කියන්ඩ බෑ බං..... කිට්ටු උනාම අනිත් උන්ට සැකයක් නෑනෙ...... ඊට පස්සෙ වස දෙනව.... :D

    වහ දෙනවා කිව්වහම මතක්වුනේ, මගේ මමාකෙනෙක් ඔසී ඉන්නචා පොර පට්ටෙට හම්බුකරපු ඒත් බැදපු නැති පොරක්. කොහොමහරි ක්‍රිකට් මැච් එකක් බලන්න ගිහින් අවුරුදු 25ක් විතර බාල ලංකාවෙන් ඉගෙනගන්න ගියපු කෙල්ලෙක්ව කරගහල. ඒකී මාමගේ පිහිටෙන් සිටිසන් අරං ගෙවල් දොරවල් අරං ෆුල් සොමියේ ඉන්නකොට මාම ටිකෙන් ටික ලෙඩවෙන්න අරං. බෙහෙත් අරං මාසේ දෙක ඇදන් යද්දී ලොකු බඩේ අමාරුවක් ඇවිත් හොස්පිටලයිස් කරලා. ඩොක්ට ටෙස්ට් ටික කරලා කෑම කන්නේ කොහෙන්ද අහලා කෑම එක්ක වසක් කැවිලා තියෙනවා කාලෙක ඉදලා අදම වයිෆ්ගෙන් අයින්වෙන්න කියලා. මමා ගෙදර ගියපු ගමන් කාමරේ චෙක් කරලා වස වගයක් හොයාගෙන, (ඒක ඩොක්ට කියපු විදියට කාලයක් ඇගේ තැන්පත්වෙල හොයාගන්න බැරි විදියට මැරිලයන වසක්. ) එදාම ගෑනිට උකට පයින්ගහල එළවලා. ඕන් ඕකයි සමහර ගෑනුන්ගේ තත්වේ.

    මාමගේ ගෑනිත් මුගේ ගෑනිගේ හැසිරීම් තිබුණ ඩෑල් එකක්:baffled:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    සමහර විට උඹ මාමිගෙ දේපල අයිති කරගන්න ගෑනිව එළවන්න ගහපු plan එකක්ද දන්නෙ නෑනේ.:confused:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කියන්ඩ බෑ බං..... කිට්ටු උනාම අනිත් උන්ට සැකයක් නෑනෙ...... ඊට පස්සෙ වස දෙනව.... :D
    ow ithin.
    ehema karalanam ithin ekita athma ganakata paladenna one e karapu evata.aruge mulu jiwithema kawa madivata thava vahath dila :D

    වහ දෙනවා කිව්වහම මතක්වුනේ, මගේ මමාකෙනෙක් ඔසී ඉන්නචා පොර පට්ටෙට හම්බුකරපු ඒත් බැදපු නැති පොරක්. කොහොමහරි ක්‍රිකට් මැච් එකක් බලන්න ගිහින් අවුරුදු 25ක් විතර බාල ලංකාවෙන් ඉගෙනගන්න ගියපු කෙල්ලෙක්ව කරගහල. ඒකී මාමගේ පිහිටෙන් සිටිසන් අරං ගෙවල් දොරවල් අරං ෆුල් සොමියේ ඉන්නකොට මාම ටිකෙන් ටික ලෙඩවෙන්න අරං. බෙහෙත් අරං මාසේ දෙක ඇදන් යද්දී ලොකු බඩේ අමාරුවක් ඇවිත් හොස්පිටලයිස් කරලා. ඩොක්ට ටෙස්ට් ටික කරලා කෑම කන්නේ කොහෙන්ද අහලා කෑම එක්ක වසක් කැවිලා තියෙනවා කාලෙක ඉදලා අදම වයිෆ්ගෙන් අයින්වෙන්න කියලා. මමා ගෙදර ගියපු ගමන් කාමරේ චෙක් කරලා වස වගයක් හොයාගෙන, (ඒක ඩොක්ට කියපු විදියට කාලයක් ඇගේ තැන්පත්වෙල හොයාගන්න බැරි විදියට මැරිලයන වසක්. ) එදාම ගෑනිට උකට පයින්ගහල එළවලා. ඕන් ඕකයි සමහර ගෑනුන්ගේ තත්වේ.

    මාමගේ ගෑනිත් මුගේ ගෑනිගේ හැසිරීම් තිබුණ ඩෑල් එකක්:baffled:
    oya Ausi yana samahara kello ohoma thama bn.
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    Machan I think she is one in a million type of woman.I'm telling because she never gave up her previous love for quite some time even though she married you. It takes guts man. Holding in to her love. I mean that's just amazing thing. After sometime she start getting used to your love. She understood that she cant go back. So now she is trying to make up her mind.

    I will give you few advises. Just do as she likes. If she ask you to go some where go. If she ask you to keep silence. keep silence. If she tries to mingled with you let her do it. We are all humans machan and we can change over the time. I think she is in the process of adopting to you. It takes loads of courage to do so macho. I believed every word she said. Just give her as much time she needs. I mean tell me what is love man. It is about understanding the other person and making compromises at your end to make that special person happy.

    So I wish you all the best and I sure one day you will have one awesome story to tell your grand children. Best of luck macho!

    This is it machn, We all are humans and sometimes we can't imagine how it's work even though it works perfectly right. Let things happen and don't think much. Everything will be alright. Be rightful and you will be blessed.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සමහර විට උඹ මාමිගෙ දේපල අයිති කරගන්න ගෑනිව එළවන්න ගහපු plan එකක්ද දන්නෙ නෑනේ.:confused:
    අනේ බලපන්කෝ ඉතින්, ප්ලෑන බකල් ගියානේ.... තනියම ඉන්න පාලුයි කියලා ඌ ලගදි ලංකාවට ඇවිත් පොරගේ වයසට ගැලපෙන යාළුවෙක් ඉන්නවා කියලා, 55ක 60ක විතර වර්ජින් කුමාරිහාමි කෙනෙක් කැන්දන් ගියා කියහන්කෝ. මාස පහක් ගියේ නෑ ඒ අම්මණ්ඩි ඒකිගේ වල පයයි ගොඩ පයයි ඉන්න අම්මා, තාත්තා, අයියා, අක්කා ඉතරක් නෙමෙයි ගෙදර හිටිය ටොමියත් ඔසී ගෙනිච්චා. ඒ රොත්ත බුරුත්ත එක්ක මට මොන චෑන්ස් ද....... බදින්න ඉස්සෙල්ල පට්ටගපු කොම්පුටර් කබලක් එව්වා එකත් පව ගහපු ගමන් සස් ගාල ගියා..... එච්චර තමයි .:P
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    mcn story exam kiyewwa ube iwaseema nam godak agey kranawa wife ta thaws time denna danma lamai henné nathuwa tikaka enjoy Karanna e kynne eyata Anita dewal hithena eka adu wenna monawama hari karanna travels aniwa yanna. me kellawa atha arinna nam epa godak watina kellek vergin kiwwama thawath trust wena nisa.
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Shit mama mulin type karapu eka makuna..yako umba amu gonek ban.. Ooka patta samanyai ban..awrudu thunak asrya karapu ekaa ehema amathaka wenwada.umbe hoda hasirima handamayi ski bays June.. Umba wage hoda ekek ta ski wardak karnawada kiyala hithin guilty wela..

    Eeka therum Hanna bari pakekda ban umba.yakoo ganunge hati .lankawe sankruthiya redden kelala tiynne..gani minihai athra Iowa monawada ban..umbe gani time gaththa eeka wardak na yakoo.. Mass thunayi umabawa asrya karla bands thoo aduma awrudak with asrya kala nam me huthtne kathwa methana danna wen na minihoo..

    Umba time ekata ida diyan umbath nikanma the rum yai.umba me liken lassnama pawul jewethee gewai Anna edata mata pvt msg ekak harindahan man mage ath dakimen kiyanne..ooka pattama normal.umbe wife parta..

    Umbata oya hambenna yana adree nathi karganna epa..
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    ganunwa therum ganna ba bn:angry: badinne nathuwa hitiyama iwarai:oo: badala jiwithema mari mari innawata wada badinne nathiwa nidahase inna eka hodai.:frown::growl:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    thread එක පරණ හන්ද දැන් ඔහොම හිටියනං ළමයෙක්වත් ඇති. තේරුමක් නැ මේක ගහලත්.
    එහෙම නැත්තන් divorce වෙයන් ඉක්මනටම. ඕක තනි බොරුවක් බන්. නැත්තන් පිස්සු. තව අවුරුදු 10 ක් වගේ ගියාම උඹට පිස්සියෙක් එක්ක ඉන්න වෙන්නේ. ගෑනු ඕන තරඟ ඉන්නවා බන්. ඔය ගැනි
    divorce කරලා පුකට පයින් ගහල එලියට දාපන්. ඔය පව උඹ ගෙවන්න ඕනේ නැ.
     
    Last edited:

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,986
    4,556
    113
    Machan I think she is one in a million type of woman.I'm telling because she never gave up her previous love for quite some time even though she married you. It takes guts man. Holding in to her love. I mean that's just amazing thing. After sometime she start getting used to your love. She understood that she cant go back. So now she is trying to make up her mind.

    I will give you few advises. Just do as she likes. If she ask you to go some where go. If she ask you to keep silence. keep silence. If she tries to mingled with you let her do it. We are all humans machan and we can change over the time. I think she is in the process of adopting to you. It takes loads of courage to do so macho. I believed every word she said. Just give her as much time she needs. I mean tell me what is love man. It is about understanding the other person and making compromises at your end to make that special person happy.

    So I wish you all the best and I sure one day you will have one awesome story to tell your grand children. Best of luck macho!

    it is unfair for him...why should he sacrifice. Drop her home but dont divorce her.... enjoy your life with some one you like. If she really cares she will come back and you can take her. No one force you. Or she might be a lesbian...simple as that