)Machan I think she is one in a million type of woman.I'm telling because she never gave up her previous love for quite some time even though she married you. It takes guts man. Holding in to her love. I mean that's just amazing thing. After sometime she start getting used to your love. She understood that she cant go back. So now she is trying to make up her mind.
I will give you few advises. Just do as she likes. If she ask you to go some where go. If she ask you to keep silence. keep silence. If she tries to mingled with you let her do it. We are all humans machan and we can change over the time. I think she is in the process of adopting to you. It takes loads of courage to do so macho. I believed every word she said. Just give her as much time she needs. I mean tell me what is love man. It is about understanding the other person and making compromises at your end to make that special person happy.
So I wish you all the best and I sure one day you will have one awesome story to tell your grand children. Best of luck macho!

repඅඩෝ දැන් තත්වෙ මොකද බං?? කතාවක් දැම්මම ඒකෙ අවසානනෙට වෙච්ච දේත් දාපන් නැත්තං කියවන අපි අනාත වෙනවනෙ??
... ඒත් මිනිත්තු 5කට log වෙලා ඒක අපිට කියල පලයංකෝඅනිව මචන්, දැන් post 1ට අවු 1 1/2ක් විතර වෙන නිසා දෙකෙන් එකක් වෙලා තියෙන්න ඔනා අනිවාර්යයෙන්. ඔක්කොම හොදින් සිද්ද උනා කියල ප්රාර්ථනා කෙරුවොත්, මේ වෙනකොට දරු මල්ලොත් ඇති.
අනේ වාසනාවන්... ඒත් මිනිත්තු 5කට log වෙලා ඒක අපිට කියල පලයංකෝ
දැන් ප්රශ්නේ හරි!උදව් කරපු අයට thnx!
දැන් ප්රශ්නේ හරි!උදව් කරපු අයට thnx!

බොරු බන් මුගෙ. මූ නෙමේ ඌ.mchn kamati nm apitat kiyanna prasne goda dagatta hati. apitat hoda lesson ekak ube niyama gathiguna,![]()
සොහොන;19798535 said:කියවපු ගෙනෙක් අනිත් විස්තරත් අපිට කියන්න
නෝනාට පළමු වෙනි පාර මෙයා ගහන තැනට වෙනකම් මම කියෙව්වා
කෙල්ල මුට වස දීලා මරනවා අන්තිමට, ඊට පස්සේ අර පරන කොල්ලත් එක්ක පැනලා යනවා, පස්සේ කෙල්ලට මතක් වෙන්න ගන්නවා මූ ගැන, වස දීපු හැටි, එ්කිට අාදරේ කරපු හැටි, කෙල්ලට අර කොල්ලව ටික ටික පේන්න ගන්නවා, අන්තිමට කෙල්ලට පිස්සු හැදෙනවා, අර කොල්ලත් කෝච්චියට පැනලා මැරෙනවා, ඊට පස්සේ අන්තිමටම පෙන්නනවා කෙල්ල පිස්සන් කොටුෙවේ ඉන්න සීන් එකක්, පස්සේ කෙල්ල ලගට doctor කෙනෙක් එනවා පෙන්නනවා, එ් doctor වෙන කවුරුත් නෙමේ අර කොල්ලගේ යාලුවා