එලකිරි යාලුවන්ගෙන් උදව්වක් ඕනෙ. මේපාර external degree 1කේ project 1ට "වැඩිහිටිවියේදී සමාජ සුරක්ෂිතතාවය හා මානසින ෙසෟඛ්‍යය" topic 1ට project හදන්න තියනවා. කාටහරි පුලුවන්ද මේකට තොරතුරැ හොයාගන්න පොත් ටිකක් කියන්න. ලොකු උදව්වක්
(සිංහල & English)
(සිංහල & English)