Machanla, lokuma loku udawwak one

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,550
    1,255
    113
    මෙන්න මෙතන
    එලකිරි යාලුවන්ගෙන් උදව්වක් ඕනෙ. මේපාර external degree 1කේ project 1ට "වැඩිහිටිවියේදී සමාජ සුරක්ෂිතතාවය හා මානසින ෙසෟඛ්‍යය" topic 1ට project හදන්න තියනවා. කාටහරි පුලුවන්ද මේකට තොරතුරැ හොයාගන්න පොත් ටිකක් කියන්න. ලොකු උදව්වක්
    (සිංහල & English)