මචන් මුලින්ම කියන්න ඕනේ හිනා උනාට සොරි..
ඒත් මේක දැක්කම කදුලුත් එන්න හිනා ගියා බන්,
ඕක නිකන් අර කුරුල්ලන්ට කෑම දාන item එකක් වගේ බං,
උඹ ඔය ආප්ප පුච්චන තාච්චියක් නේද ඔය ලෑල්ලකට හයි කරගෙන තියෙන්නේ,
ඕක පට්ට බං computer එක ගාවට කුරුල්ලෝ එහෙම එන්නෙ නැද්ද ඕකට වහන්න,
උඹ නිකන් under construction වගේ අට්ටාලයක් ගහගෙනනේ ඉන්නේ,
අර කිව්වත් වගේ උඹට හොද හැකියාවක් තියෙනවා ඇයි BMICH එකේ නව නිපැයුම් එකට ඉදිරිපත් උනේ නැත්තේ, උඹ ඒකට ගියා නම් යම් තැනකට එන්න තිබුනා...
හොද Talent එකක් තියෙන කොල්ලෙක්, බලාගෙන mobitel එකෙන් ඇවිත් අරන් යාවි Tower Engineering වලට...............