මරුනේ බන්. ඉතින් ඇයි ඒවා local marketing වලට පාවිච්චි නොකරන්නේ.තොපි නොදන්නව වුනාට DSI එකෙන් සපත්තු සෙරෙප්පු යවනවා ඔස්ට්‍රේලියාවටයි කැනඩාවටයි.
මරුනේ බන්. ඉතින් ඇයි ඒවා local marketing වලට පාවිච්චි නොකරන්නේ.
උඹට තොපි කියල කියන්න එපා කිව්ව නේද කන්තෝරුවේ හාමුදුරුවෝ? ඇයි අහන්න බැරි?![]()
අම්බානිගෙ ගෙදර හැදුවෙත් rocell ටයිල් දාලා. ලංකාවෙ ටයිල් වගෙ බඩු වල කොලිටි එක හොදයි.
බොරු නොකියා හිටු.උන් ඒක සෙල් කරන්නේ SOULS කියන නමින්. එකම සෙරෙප්පු වෙන නමකින්.
ඇයි එහෙම කියන්නේTile කර්මාන්තෙ ලංකාවට viable නෑ
ලොල්, කියපන් බලන්න ඇයි කියලා...Tile කර්මාන්තෙ ලංකාවට viable නෑ
Imported tile වලට 120%ක් tax ගගල අල්ලන් ඉන්නෙ price එක. India වල දෙන price එකට මෙහෙට හැරෙන්න ත් බෑ.ලොල්, කියපන් බලන්න ඇයි කියලා...
ඒක හරි, ඔය දේ tile වලට විතරක් නෙමේ නේ, මහණ ජංගියේ ඉඳන් ග්ලවුස් එකට, තේ කොළ ටිකටත් ඔය දේ මනේ. අපේ උන් ගේම ගහන්නේ, quality එකයි, විශ්වසේ එක්කයි නේ.Imported tile වලට 120%ක් tax ගගල අල්ලන් ඉන්නෙ price එක. India වල දෙන price එකට මෙහෙට හැරෙන්න ත් බෑ.
ලංකාවෙ ටයිල් හොදයි premium brand එකක් විදිහට export කරන්න. ලංකාව ඇතුල කැමති අයට use කරන්න පුලුවන් උනාට හුගක් මිනිස්සුන්ට ගනන් වැඩි.
එකම නොවුන අලුත් සෙරෙප්පුත් ජාතිත් උන් ඒ නමින් ඔස්ට්‍රේලියා යවනවා. වැඩේ කියන්නෙ මුන් රබර් ඩොට් එක තියෙන සෙරෙප්පු යවන්නෙ මසාජ් තොන්ග් කියන නමින්. යකෝ අපි තොන්ග් කියන්නෙ වෙන දේකටනෙ.බොරු නොකියා හිටු.
ඇයි එහෙම කියන්නේ
------ Post added on Jan 10, 2026 at 8:16 AM
ඔය ප්‍රශ්නෙ සැබෑ කොස්ට් එක එවන්නෙ රටේ මිනිස්සු වෙන එකයි ප්‍රශ්නෙ. Export orient දේවල් separately promote කරල. රටේ ඇතුලෙ use වෙන දේවල් වලට අහස උසට ගහල තියන tax පොඩ්ඩක් අඩු කරන්න පුලුවන් උනා නම් මිනිස්සුන්ට හොදයි. direct tax අය වීම වැඩි වීම එක්ක ඉස්සරහට මේව වෙනස් වෙයි හිතමුඒක හරි, ඔය දේ tile වලට විතරක් නෙමේ නේ, මහණ ජංගියේ ඉඳන් ග්ලවුස් එකට, තේ කොළ ටිකටත් ඔය දේ මනේ. අපේ උන් ගේම ගහන්නේ, quality එකයි, විශ්වසේ එක්කයි නේ.
අපිට raw material නෑ, power cost එක වැඩි. Price අඩු කරන්න බෑ ඉතින්.