anith un kiyala kotasak na. okata unta patient thiyenawa. e nisa wena katawath oka hadanna ba. unta market eke tharagayak na. ithin service eka anthimai.



anith un kiyala kotasak na. okata unta patient thiyenawa. e nisa wena katawath oka hadanna ba. unta market eke tharagayak na. ithin service eka anthimai.



මටත් හිතෙන්නේ එහෙම කරන්න පුළුවන්. මොකද මේකේ කිසිම technical detail එකක් නැහැ
Aranchi widihata danatamath upload karalalu neda? Kala waren kiyala...බඩු ටික ඕඩර් කරා, ආවම හදලා බලනවා
කේස් එකක් දැම්මොතිං සර්කිට් ඩයග්‍රම් එක/කෝඩ් සියල්ල ගිට්හබ් එකට දානවා පේටන්ට් එකේ රෝල් කරලා ගහගන්න කියලා
anith un kiyala kotasak na. okata unta patient thiyenawa. e nisa wena katawath oka hadanna ba. unta market eke tharagayak na. ithin service eka anthimai.
තියෙනවා. ඕක පාවිච්චි කරන්නේ කොහොමද කියල user manual එකක්.technical details මොනවත් නැහැ invention එක සම්බන්ධව
උඹ කොහෙද ඉන්නේ? ඕක හදල දෙන්න පුළුවන්. හැබැයි ආයේ උන් warranty claim කරන එකක් නැහැ. නැත්නම් එකක් හදල දෙන්නම්.
බඩු ටික ඕඩර් කරා, ආවම හදලා බලනවා
කේස් එකක් දැම්මොතිං සර්කිට් ඩයග්‍රම් එක/කෝඩ් සියල්ල ගිට්හබ් එකට දානවා පේටන්ට් එකේ රෝල් කරලා ගහගන්න කියලා
එතකොට අපි අරවගේ එකක් ඩිසයින් කරලා කවුද කියලා හොයන්න බැරි වෙන්න ගිට්හබ් එකට දැම්මා කියමුකො
එතකොට මොකද වෙන්නෙ
මචන් උබ ලග design එක තියෙනවනම් එවපන්කෝ....
Palayan ban yanna .. Chinese ewata mehe patent ganna baha. Anika patent dena un harakda??Chinese 5 phone & control unit.. Made in China
Technoplus එක PIC වලින් කරලා තියෙන්නේ. GSM modules වලින්. Thermal printer එකක් තියෙනවා receipt එක print වෙන්න.
Chinese 5 phone & control unit.. Made in China
උන් චයිනීස් කොම්පොනන්ට් තමයි යූස් කරන්න ඇත්තෙ. එහෙම නැතුව උඹ හිතනවද උන් ඕක හදන කෑලි(ඩිස්ප්ලේ GSM module) පවා මෙහෙ හදනවා ඇති කියලාPalayan ban yanna .. Chinese ewata mehe patent ganna baha. Anika patent dena un harakda??


ඩිසයින් එකක් නැහැ. ඩිසයින් කරන්න ඕන
සිම්පල් කේස් එකක් නේ තියෙන්නෙ
ආර්ඩුයිනෝ එකක් එක්ක gsm මොඩියුල් දාල ඇති හැම නෙට්වර්ක් එකටම
රීලෝඩ් ගාන අනුව USSD කෝඩ් එක ජෙනරේට් කරලා අදාම GSM මොඩියුල් එකෙන් සෙන්ඩ් කරනවා
කඩේ එකාට ඇක්සෙප්ට් කරන්න, ඩිස්ප්ලේ, බටන් සේරම ආර්ඩුයිනෝ එකෙන් හැඩල් කරනවා.
ආර්ඩුයිනෝ මෙගා වගේ එකක් යූස් කරන්න වෙයි, එහෙම නැත්නම් stm32 හරි esp8266 හරි esp32 වගේ ටිකක් පවර්ෆුල් චිප් එකක් යූස් කරන්න වෙයි.
Great Info - මචන් uno use කරන්න බැරිද?...
තරමල් ප්‍රින්ටරෙත් කිසි අවුලක් නැහැ
ඕකට යන කෑලි වලින් වැඩිම ගානක් යන්නෙ ඒකට. ඒකත් රුපියල් 4000කට විතර ගන්න පුලුවන් ඔන්ලයින් ගත්තොතින්
මොකද්ද යූස් කරලා තියන PIC එක 877A එකක්ද?
ෆෝන් 5ක් නෙමෙයි GSM මොඩියුල් 5ක් ඇත්තෙ. චයිනීස් ෆෝන් එහෙම කනෙක්ට් කරලා මයික්‍රෝ කොන්ට්‍රෝලර් එකකින් කන්ට්‍රෝල් කරන එක අමාරුයි
ඒත් GSM මොඩියුල් වලින් කරනවා නම් පට්ටම ලේසියි
උන් චයිනීස් කොම්පොනන්ට් තමයි යූස් කරන්න ඇත්තෙ. එහෙම නැතුව උඹ හිතනවද උන් ඕක හදන කෑලි(ඩිස්ප්ලේ GSM module) පවා මෙහෙ හදනවා ඇති කියලා
පේටන්ට් එක තියෙන්නෙ ප්‍රධාන වශයෙන් අයිඩියා එකට
machan patent 1ka denne idea 1katanam mewa "reload machin" mulinma used kare pitarata 1995 -2000 kalaye Self service Mobile pay Kiosk enna kalin.. Etakota oya machimata kauda ban Lankawe patent dunne??
Oya machimata patent tiyenne kawada idanda??? Search karala balapan patent 1ka denne new invent 1k nam pamanai, oke tiyena invent 1ka mokadda? Nikamma chinese kali tikak assemble karala