MADE IN SRI LANKA මෝටර් රථයක් වෙළදපොලට..මිළ රුපියල් ලක්‍ෂ 12ක් පමණයි..😱😎😎🤩

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    ඉන්දියාවෙත් ඇණ දාල තමයි පටන් ගත්තෙ..ඔයාට 100%ක් හදන්ඩ පුලුවන් නම් හදන්ඩ අපිට ගැටලුවක් නැ,

    ඔයාට 100%ක් හදන්ඩ පුලුවන් නම් හදන්ඩ අපිට ගැටලුවක් නැ,වැස්සට නොතමෙන්ඩ,ඒසි දාල හොද සීට් ගහල එන්ජින් ධාරිතාව වැඩි කරල කොච්චර දෙයක්ද, කරල පෙන්නන්ඩ හෑලි නොලිය..
    ------ Post added on Feb 8, 2022 at 12:23 PM
    hadanna puluwan da newe manussayo........ eka eka ge comis walata kohe hari sellam baduwak atawana eka newe..... me ratin eliyata ena Engineering set eka. kage hari deshapaluwek ge uwamanawata yata karala , wedak nethi pin padi karayek nokara. un igena gatta dewalin wedak wena deyak karana plan ekak me inna ekek ta wath ne. kotinma penadol pettak hadanna one dewal tika karaganna be. hebei pamporiya nam balanna one.

    mewa anik pakshe un choon wennath epa. mokada eke hitapu un karath okama thama. ethakota 3% choon wennath epa. okun tharam depeththe beti kapu un loweth ne.

    kujeethay.
     
    • Like
    Reactions: Idias

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ලකාවෙ දෙයක් හැදුවාම ඉවස ගන්ඩම බැ ගොඩක් පොන්නයන්ට දාහක් අඩුපාඩු කිය කිය ගමනක් යද්දි බජාජ් ත්‍රිවිල් එකේ යනව..
    Meka mokakda BN
    Confuse una. Me car ekakda ?
     
    • Haha
    Reactions: Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    heduwa pukak..... okath kohe hari lagadamak mehe genall ana tika dala atte.......
    අඩෝ කලු අයියේ මොකද්ද බන් මේ වෙලා තියෙන්නේ උබලා කැපුවත් පොහොට්ටු රාජයෝ නේද යකෝ මේ ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    hadanna puluwan da newe manussayo........ eka eka ge comis walata kohe hari sellam baduwak atawana eka newe..... me ratin eliyata ena Engineering set eka. kage hari deshapaluwek ge uwamanawata yata karala , wedak nethi pin padi karayek nokara. un igena gatta dewalin wedak wena deyak karana plan ekak me inna ekek ta wath ne. kotinma penadol pettak hadanna one dewal tika karaganna be. hebei pamporiya nam balanna one.
    ඉතින් ඒක ඉන්ජිනේරුවන්ගෙ වරදනෙ, ඉන්දියාවෙ උනත් බජාජ්ල, ටාටල ඉන්ජිනේරුවො කියල නම් මම අහල නැ , ගරාජ් එකේ බාස්ල හරි කමක් නැ පුලුවන් විදිහට හදන්ඩ පටන් ගන්ඩයි ඕන
     
    • Dislike
    Reactions: Avatar998

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    අඩෝ කලු අයියේ මොකද්ද බන් මේ වෙලා තියෙන්නේ උබලා කැපුවත් පොහොට්ටු රාජයෝ නේද යකෝ මේ ....
    :lol: me hethikaraya ma epa wela tiyenne mata

    ඉතින් ඒක ඉන්ජිනේරුවන්ගෙ වරදනෙ, ඉන්දියාවෙ උනත් බජාජ්ල, ටාටල ඉන්ජිනේරුවො කියල නම් මම අහල නැ , ගරාජ් එකේ බාස්ල හරි කමක් නැ පුලුවන් විදිහට හදන්ඩ පටන් ගන්ඩයි ඕන
    wachana allagena choon wenna epa ban. mage point eka balapan.
    ------ Post added on Feb 8, 2022 at 12:35 PM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    :lol: :lol: :lol: :rofl:

    %D0%BF%D0%BE%D1%85%D0%BE%D1%80%D0%BE%D0%BD%D1%8B-the-funeral.gif
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉතින් ඒක ඉන්ජිනේරුවන්ගෙ වරදනෙ, ඉන්දියාවෙ උනත් බජාජ්ල, ටාටල ඉන්ජිනේරුවො කියල නම් මම අහල නැ , ගරාජ් එකේ බාස්ල හරි කමක් නැ පුලුවන් විදිහට හදන්ඩ පටන් ගන්ඩයි ඕන
    හදන්න පුලුවන් උබේ නාකි ගෑනි ගේ හිල තව හාරලා නම් වැඩක් නෑ ඔකේ ගන්න තියන ඔක්කොම නාකි මයිනා අරන් තියෙන්නේ එලදෙන ගෙන් :LOL::LOL::LOL: දැන් ඉතින් මස්කඩේට තමා ඇග බද්ද අයින් කලා නම් හෙටම උනත් පරන වේසා ඩියුටිය පටන්ගන්න පුලුවන් නාකි වේසිට :LOL::LOL::LOL:

    :lol: me hethikaraya ma epa wela tiyenne mata

    wachana allagena choon wenna epa ban. mage point eka balapan.
    ------ Post added on Feb 8, 2022 at 12:35 PM
    සිරාම ද කියන්නේ අඩෝ නෝ පොහොට්ටුවේ එන්ඩ් එක තමා
    ------ Post added on Feb 8, 2022 at 12:39 PM
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    හැතිකරේ කීවේ.. ඔය දේශපාලු රැලම.. පක්ශ විපක්ශ, සේරම . ඔකුන් පිටට පේන්න මරාගෙන , උන් උන් ඇතුලෙන් ලස්සනට ගේම ගහල සේරම හොරා කනවා.. අවුල් වෙගෙන එනකොට අනික් පැත්තෙ එකාගෙ ලොවනව. 😡 හිරිකිතයි
     
    • Like
    Reactions: Idias

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    හැතිකරේ කීවේ.. ඔය දේශපාලු රැලම.. පක්ශ විපක්ශ, සේරම . ඔකුන් පිටට පේන්න මරාගෙන , උන් උන් ඇතුලෙන් ලස්සනට ගේම ගහල සේරම හොරා කනවා.. අවුල් වෙගෙන එනකොට අනික් පැත්තෙ එකාගෙ ලොවනව. 😡 හිරිකිතයි

    අනිව..උඹ ඉතිං කොච්චර බැන්නත් මේ අාණ්ඩුවට අායෙත් ජන්දේ දෙනව කියල දන්නව..මට මතකයි උඹ ඒ දවස්වල ඉඳන් දීපු සප් ඵක.👍.ඵක අතකට වෙන මොකාට ජන්දෙ දෙන්නද..රට බේරගත්ත රාජපක්ෂලම තමා මේ රට ගොඩගන්නෙත්.වැඩේ පර ටොයි ජෙප්පො ඒක කරයි කියල කකුලෙන් අඳින ඵක.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හදපු එකාට පුලුවන් විදිහටනෙ පොන්නයො හදල තියෙන්නෙ, උබට ඒක මදිනම් පොන්නයො කරන්ඩ තියෙන්නෙ ඊට හොද එකක් හදන එක, එහෙම නැතුව එහෙම හරි හදපු මනුස්සයට හිනා වෙන එක නෙමේ..මොන ගූ පොන්නයොද තොපි ලකාවෙ විල්බැරෝවක් හරි හද්දි ඇයි ඔච්චර කුහක???
    ------ Post added on Feb 8, 2022 at 12:29 PM
    හිනා වෙන්නෙ හදපු එකට නෙවෙයි... 200 සී සී බයික් එන්ජින් එකකට රෝද හතරක් හයි කරලා ලක්ශ 12 කිව්ව එකට. අඩුම ඕකෙ ලක්ශ 2 ක වත් යකඩ තියෙනව නම් කමක් නෑ... තොපි කරොත් කරන්නෙ ඔය වගේ වැඩක්ම තමා... නිකන් හිතමු

    ටයර් 4 - 36000
    එන්ජින් එකට - 50000
    වයරින් වලට - 100000
    බෙලෙක් තහඩු ටිකට - 250000
    සීට් හතරට - 50000 ( ඇල්ටො එකක සිට් එකකුත් 16000 වෙනවා )
    ඊට අමතරව මහන්සියට 250,000

    ඔක්කොම ලක්ශ 7 විතර. ඉතිරි පහ කොමිස් එක ද
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හිනා වෙන්නෙ හදපු එකට නෙවෙයි... 200 සී සී බයික් එන්ජින් එකකට රෝද හතරක් හයි කරලා ලක්ශ 12 කිව්ව එකට. අඩුම ඕකෙ ලක්ශ 2 ක වත් යකඩ තියෙනව නම් කමක් නෑ... තොපි කරොත් කරන්නෙ ඔය වගේ වැඩක්ම තමා... නිකන් හිතමු

    ටයර් 4 - 36000
    එන්ජින් එකට - 50000
    වයරින් වලට - 100000
    බෙලෙක් තහඩු ටිකට - 250000
    සීට් හතරට - 50000 ( ඇල්ටො එකක සිට් එකකුත් 16000 වෙනවා )
    ඊට අමතරව මහන්සියට 250,000

    ඔක්කොම ලක්ශ 7 විතර. ඉතිරි පහ කොමිස් එක ද
    එන්ජින් බදු එකතු කරන්න වෙනවා නේ 300%ක් එතකොට ලස්ස 2ක් වගේ එන්ජිම් එතකොට හරි නේ :LOL::LOL::LOL::LOL:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හිනා වෙන්නෙ හදපු එකට නෙවෙයි... 200 සී සී බයික් එන්ජින් එකකට රෝද හතරක් හයි කරලා ලක්ශ 12 කිව්ව එකට. අඩුම ඕකෙ ලක්ශ 2 ක වත් යකඩ තියෙනව නම් කමක් නෑ... තොපි කරොත් කරන්නෙ ඔය වගේ වැඩක්ම තමා... නිකන් හිතමු

    ටයර් 4 - 36000
    එන්ජින් එකට - 50000
    වයරින් වලට - 100000
    බෙලෙක් තහඩු ටිකට - 250000
    සීට් හතරට - 50000 ( ඇල්ටො එකක සිට් එකකුත් 16000 වෙනවා )
    ඊට අමතරව මහන්සියට 250,000

    ඔක්කොම ලක්ශ 7 විතර. ඉතිරි පහ කොමිස් එක ද
    රිම් ,පේන්ට් ,ස්ටීරින් ,ලයිට්, බ්‍රේක්, ශොක්, ඇක්ශල් ,ටින්කරින් , මිටර්, රෙදි ,විදූරු , සයිඩ් කන්නාඩි, ඒවට සල්ලි දෙන්නෙ තෝද පොන්නයො???නොදකින් කුහක ගූ පොන්නය
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,012
    4,603
    113
    bhande maru gana tamai wadi, three wheel ekata competition ekak denna nam aduma gane 5-8lakhs athare wikunae weanwa