Made_in_ශ්‍රී_ලංකා

the_myth

Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    "Made in Sri Lanka" නැවක් ඉන්දියාවට විකුණයි



    කොළඹ නැව් තටාකාංගනය විසින් නිපදවූ දෙවන නෞකාව අද ඉන්දීය රජය වෙත නිල වශයෙන් භාර දෙනු ලැබ තිබේ. ‘ලක්ෂාදිවිප් සී’ යන නමින් හදුන්වා ඇති මෙම නෞකාව ඉන්දීය උප මහද්විපයේ සිට ඉන්දියාවට අයත් ලක්ෂාදිවිප් දූපත් වෙත මගී ප‍්‍රවාහන කටයුතු සදහා යොදා ගැවීහට නියමිතය. මගීන් 250කට අධික සංඛ්‍යාවක් මෙමගින් ප‍්‍රවාහනය කළ හැකි අතර සියලූ සැප පහසුකම් සහිතව සකසා ඇත. නෞකාව නිපදවීම තුළින් ශී‍්‍ර ලංකාවට හිමිවුණු මුදල රුපියල් බිලියන 2ක් වන අතර තවත් නෞකා 2ක් නිපදවීමට කොළඹ නැව් තටාකාංගනයට ඇනවුම් ලැබී ඇති බව කොළඹ නැව් තටාකාංගනයේ ප‍්‍රධාන අලෙවි කළමණාකරු නෞකාව භාරදීමේ අවස්ථාවට එක්වෙමින් පැවසුවේය.

    Source:lankacnews
     
    • Like
    Reactions: love.you

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan

    :yes::yes::yes:

    siraawata patta neh :X

    :P:P:P

    රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවද මේකෙ ප්‍රධානියො?

    Colombo Dockyard PLC (CDPLC) established its operations way back in 1974 and is now Sri Lanka’s largest engineering facility leading in the business of shiprepairs, shipbuilding, heavy engineering and offshore engineering. It is situated within the port of Colombo. Besides being a convenient geographical location, it also has the benefits of a deep water harbour provides, ensures quicker turn around times and affordable rates.

    http://www.cdl.lk/

    elaaaaaa, jaya wewaaaaaa

    :D:D:D
    ජය ජය වේ :D

    Yes


    :D:D:D

    dakkane wada he he
    naw business hehe

    ;););)
     

    billgate

    Junior member
  • Oct 28, 2010
    209
    24
    18
    ඩොස්තර හොද හිත මමයි

    නැව මගෙ නිවසට තමයි
    ඩොස්තර හොද හිත මමයි
    හික්ස්