"Made in Sri Lanka" නැවක් ඉන්දියාවට විකුණයි
කොළඹ නැව් තටාකාංගනය විසින් නිපදවූ දෙවන නෞකාව අද ඉන්දීය රජය වෙත නිල වශයෙන් භාර දෙනු ලැබ තිබේ. ‘ලක්ෂාදිවිප් සී’ යන නමින් හදුන්වා ඇති මෙම නෞකාව ඉන්දීය උප මහද්විපයේ සිට ඉන්දියාවට අයත් ලක්ෂාදිවිප් දූපත් වෙත මගී ප්‍රවාහන කටයුතු සදහා යොදා ගැවීහට නියමිතය. මගීන් 250කට අධික සංඛ්‍යාවක් මෙමගින් ප්‍රවාහනය කළ හැකි අතර සියලූ සැප පහසුකම් සහිතව සකසා ඇත. නෞකාව නිපදවීම තුළින් ශී‍්‍ර ලංකාවට හිමිවුණු මුදල රුපියල් බිලියන 2ක් වන අතර තවත් නෞකා 2ක් නිපදවීමට කොළඹ නැව් තටාකාංගනයට ඇනවුම් ලැබී ඇති බව කොළඹ නැව් තටාකාංගනයේ ප්‍රධාන අලෙවි කළමණාකරු නෞකාව භාරදීමේ අවස්ථාවට එක්වෙමින් පැවසුවේය.
Source:lankacnews