Madiha Beach නාන්න හොදයි ද

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,577
    4,332
    113
    Matara Madiha Beach හොදයි ද බන් නාන්න
    සෙනග ද
    ඒ හරියේ තව මොනව ද උබලා recommend කරන place

    දිය ඇලි මුකුත් නැද්ද ඇතුලට වෙන්න හොද
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අ ඖලක් නෑ මචං...පොල්හේන ක්‍රවුඩ්1 වැඩීද ? තල් අරඹ, කුඹල්ගම බේසම හොදයි...දියැලී තියනවා දෙනියායට පැත්තට වරෙන්...
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,332
    113
    අ ඖලක් නෑ මචං...පොල්හේන ක්‍රවුඩ්1 වැඩීද ? තල් අරඹ, කුඹල්ගම බේසම හොදයි...දියැලී තියනවා දෙනියායට පැත්තට වරෙන්...
    හොද තැන්ටිකක් suggest කරන්නකෝ crowd එක අඩු
    දිය ඇලි උනත් කමක් නෑ
    polhenat chaa
    deniyaye yanna epa ubala winasa karanawa
    fb nisa godak lassana than kala tiyenne
    හොද තැන්ටිකක් suggest කරන්නකෝ crowd එක අඩු
    දිය ඇලි උනත් කමක් නෑ
    මේ දවස්වල නොදන්න Beach වල බහින්න එපා, පුළුවන් තරම් පරයකින් වට උන තැනක නාන්න බලන්න
    හොද තැන්ටිකක් suggest කරන්නකෝ crowd එක අඩු
    දිය ඇලි උනත් කමක් නෑ
    madihe naanna yannepa, hama tanama ikiri, anik seen eka potta laga nan naanna yannama epa..
    uba sufiri swimmer kenek unat etana awrudu gaanak naapu apitat amaruy,, karima walak set wenne time eka anuwa..

    polhene napan,,
    හොද තැන්ටිකක් suggest කරන්නකෝ crowd එක අඩු
    දිය ඇලි උනත් කමක් නෑ
     
    • Like
    Reactions: D_Mad

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,198
    113
    37
    @ katubedda
    medihe මොන නැමක්ද යකෝ. අපි ඉයේ් medihe ගියා බිච් ඒක පේන්නවත් නැ වතුර පට්ට සැරයි ආපහු ආවා. මෙ දවස් ටිකේ මාතර මුද සැරයි කියලාා කිවුවා.
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    kollo me dawas wala muhuda godak sarai...bahinawa nm boma parissamen minissu innna tanakata bahinna..matara witarak nemi lanawema muda sara wela tynne,,matara henama sarai