අදටත් මන් අහන පට්ටම සින්දුවක් මේක නම්...![]()
අලුත් ඒවගෙත් හොඳ ඒවා තියෙනව වැඩේ තියෙන්නෙ වීඩියෝ එක අපස්ට් උනාම අවධානෙ යන්නේ ඒකට
එක්කො බන් පොරට හිටියා කවුරු හරි සුපිරි සයිඩ් කික් එකක්. මොන හේතුවක් නිසා හරි ඒ පොර දැන් නැහැ. ඉරාජ්පො ඒ තල්ලුවෙං තාම ඉන්නෙ. මම නම් අලුත් ඒව අහලත් නෑ ඔය දේශපාලන එක තමයි කාලයකට පස්සෙ ඇහුවෙ.
අලුත් ඒවගෙත් හොඳ ඒවා තියෙනව වැඩේ තියෙන්නෙ වීඩියෝ එක අපස්ට් උනාම අවධානෙ යන්නේ ඒකට

අනේ මේ උඹේ විව් එක උට කන්නද ඔන්න ඔහෙ අහපන්mp3 එකක් දීපිය ඕකට වීව්ස් දෙන්න කැමති නැහැ මං අලුත් හුචක්කුවලට.![]()
අනේ මේ උඹේ විව් එක උට කන්නද ඔන්න ඔහෙ අහපන්
බෑ බෑ.. මං හෙන ලොකු සීන් එකේ කියන එකක් ඕක.. ඒක නැති කරගන්න බෑ හු^තො.
එක්කො බන් පොරට හිටියා කවුරු හරි සුපිරි සයිඩ් කික් එකක්. මොන හේතුවක් නිසා හරි ඒ පොර දැන් නැහැ. ඉරාජ්පො ඒ තල්ලුවෙං තාම ඉන්නෙ. මම නම් අලුත් ඒව අහලත් නෑ ඔය දේශපාලන එක තමයි කාලයකට පස්සෙ ඇහුවෙ.

දැන් නම් මෙලෝ රහක් නෑ.....!!

අලුත් ඒවගෙත් හොඳ ඒවා තියෙනව වැඩේ තියෙන්නෙ වීඩියෝ එක අපස්ට් උනාම අවධානෙ යන්නේ ඒකට
රනිදුගෙ කටහඬයි ඉරාජ්ගෙ මියුසික් ලොකු වෙනසක් කරා

ලඟදි කරපු හැට හුටහමාරක් ඒවා අස්සේ හොඳම ඒවා කියල ගන්න තියෙන්නෙ ඕව තමා ඉතිං. මේවත් එහෙම අවුලක් නෑ හොඳයි මටනංඕවත් වැඩක් නෑ බං මනමාලි 2 නම් සිරා
අලුත් ඒවගෙත් හොඳ ඒවා තියෙනව වැඩේ තියෙන්නෙ වීඩියෝ එක අපස්ට් උනාම අවධානෙ යන්නේ ඒකට

Ow. Eth raniduta kalin salakanna oona minissu godak innawa. Sajith thamange wate inna unta salakana pissu yakek ban. Sajith niyama sudussata thana dena ekek newe. Wete inna ayawa sathutu karala long term gamak gahanna hadana ekekරනිදු කියන්නේ රියල් ටැලන්ට් එකක්
ඒකනේ සජියා ගමකුත් නම් කරේ
හපොයි එහෙමද. මේකද ඔරිජිනල් එකoke original melody eka Irajge nemey, Pasan kare, audio eka release vunama saahena famous vuna, eetapasey Iraj aran aaye remake karala music video ekath ekka release kara. Original eka saahena lassanai, remake eken e sinduwe lassana Iraj nathi karala![]()