maduruwooooooooo ?

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Monsquito_Man_DVD_Cover.jpg

    :shocked:
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,170
    465
    83
    EaRtH
    මගෙත් මදුරුවෝ කන්නේ නැහැ. ඕනේ කෙනෙක්ට මේ ක්‍රමේ අත්හදා බලන්න පුළුවන්. කොච්චර මදුරුවෝ හිටියත් කන්නේ නැහැ.

    අල්පෙනිත්තකින් ඇනගන පොඩි බෝතල් මුඩියකට උඹේ ලේ ටිකක් ගනින්. ඒ කරලා මදුරුවෝ එන ජනේලේ කිට්ටුවකින් තියපන්.
    මදුරුවෝ කෙලින්ම එකෙන් ලේ බිලා උන්ගේ පාඩුවේ යනවා මචන්. අපේ විදින්න එන්නේ නැහැ. ලේ පොඩ්ඩක් තිබුනනම් ඇති.
    මම නම් මදුරුවෝ වැඩි දවසට එහෙම තමයි කරන්නේ. :yes::yes::yes:


    සිරාවට ගන්න එපා , නිකමට කිව්වේ :p :D
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඌරෙක්ව වහලේ එල්ලපන්. එතකොට මදුරුවෝ ටික ඌට වහලා ඌගේ ලේ බොයි උබව මග හැරලා.