මේ හූය ඉතාම වටිනව. අපගේ ප්‍රවීණ කලාකරුවන් ගැන මෙවැනි තොරතුරු සියළු දෙනාගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කිරීම ගැන ඔබට මගේ ප්‍රණාමය.
තවත් කලාකරුවන් ගැන මෙවැනිම තොරතුරු මේ හූයටම එක් කිරීම සුදුසුයි. මමත් සහයෝගය දෙන්නම්.
![]()
අනිවාර්යෙන්ම අක්කි...මම පුලුවන් වෙලාවට දානව...මේ දවස් ටිකේ ගෙදර ඉන්නේ...ඒ නිසා ටිකක් වෙලාව තියෙනව...ගොඩාක් ස්තූතියි අදහස් දැක්වූවට.....




