මචන්ලා එන්ජින් එකේ ඔයිල් සීල් එකකුයි + EFI ටියුන් අප් එකකුයි සෙට් කරගන්න ඕනා. මේ දෙකෙන් මොකක්ද රෙකමන්ඩ් කරන්නේ? වැඩේ වෙඩි වගේ තියෙන්න ඕනා. වරුවෙන් කරගන්නත් ඕනා. වෙන සිරා පොට් එහෙම තියෙනවාද රෙකමන්ඩ් කරන්න පුලුවන්?











බය නැතුව යන්න මෙන්න මෙතනට.. මගේ වාහන දෙකේම වැඩ ඔක්කම කලේ මෙතනින්.
Mr. Perera ව හම්බ වෙන්න පහත සදහන් ලිපිනයෙන්, he is the owner and a very nice gentlemen with lot of knowledge.
Asnu Lanka
240 Kaduwela Rd, Sri Jayawardenepura Kotte, Battaramulla
Phone:072 302 0304

. Wede super wenna keranawada machan? ganan ehema kohomada? මැග් නම් යන්න එපා. ඕකුන් කාර් එකේ කෑලි ටික ගලවලා දාල යන්න බැරි වෙන්න තියෙනවා. ඉට පස්සේ වෙන වැඩ කරනවා ගිහින්. නිකම් රස්තියාදුව.
නුවරද හොයන්නේ?

Mama last week oya tika karagatta Lal alawatta place eken ban![]()

keeyak giyaada? wede supper da?![]()
lal alawattage garaj eka koheda machanla tiyenne
10k giya machan. Wade supiriyata kara

Monaa monaada kare? In detail deepanko...![]()
ado dan mama laga bill eka ne. umbata hawasata ewannada?
Elaaazzzz. Ethakan nikan mathaka widihata kiyapanko monaa monaada keruwe kiyala? Mokakda issue eka thibbe Vehicle eka ?
ehema issue ekakata nemei ban aran giye. Aluthen gatta hinda tune up ekak kara. ethakotama front air filter ekath maru karagatta. Thawa break pads and wiper blades aluthen damma
MMMmmm. Mage podi oil leak ekakuth thiyenawa.... ekai awula
un vehicle eka okkoma check karala balanawa ban. mulinma podi raumak padala balai. Salli kada gannama balanne ne ban. parts danna onima nam witharak damu kiyanawa. Eka dannath kalin ewage prices ehema kiyala thamai danne brand ekath ekkama
