MAG_City_or_LAL_ALAWATTA???

ireshnuwa

Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    බය නැතුව යන්න මෙන්න මෙතනට.. මගේ වාහන දෙකේම වැඩ ඔක්කම කලේ මෙතනින්.

    Mr. Perera ව හම්බ වෙන්න පහත සදහන් ලිපිනයෙන්, he is the owner and a very nice gentlemen with lot of knowledge.

    Asnu Lanka

    macho otana karanne ultra zonic kiyana system 1 da?? injekters wala pattern 1 hadan 1 kiyak gannawa da??
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මචන්ලා එන්ජින් එකේ ඔයිල් සීල් එකකුයි + EFI ටියුන් අප් එකකුයි සෙට් කරගන්න ඕනා. මේ දෙකෙන් මොකක්ද රෙකමන්ඩ් කරන්නේ? වැඩේ වෙඩි වගේ තියෙන්න ඕනා. වරුවෙන් කරගන්නත් ඕනා. වෙන සිරා පොට් එහෙම තියෙනවාද රෙකමන්ඩ් කරන්න පුලුවන්?:eek:

    :):):)

    වෙඩි තියන්න නම් gun range එකකට පල

    නොදනී බං ඔවා ගැන
    BUMP