Mage adare dinuwa.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම හිතන්නේ මේ අවුරුද්දෙම ගනී.... දැන් සෑහෙන කාලයක්නේ... :P

    මූ කුනා වගේ අපිට නොකිය හොරෙන් වෙඩිම ගනීද දන්නෙ නැහැ..:angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නාකියෙකුයි, එලුවෙකුයි, රැවුල තියෙන කලු සිංහලයෙකුයි ගම්පහ පැත්තේ එකෙකුයි සමයන් කියවනවා.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Babawa mal kumarita thiyanda thibba next year gaththanam. :eek:

    හැබැයි තව අවුරුද්දක් දෙකක් කල් දැම්මනන් අනිවා තව මල් කුමාරයෙක් සෙට් කරගනී ඕකා..
    ඕකා දක්සයා...:yes::yes:
     

    -Frankenstein-

    Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    Thumbs_21.gif
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    නාකියෙකුයි, එලුවෙකුයි, රැවුල තියෙන කලු සිංහලයෙකුයි ගම්පහ පැත්තේ එකෙකුයි සමයන් කියවනවා.

    අඩොහ්හ් මම මෙච්චර කල් මේ ත්‍රෙඩ් එකේ උබට Congrats කියපු වාරගාන x කියල ගනිං.

    ඔන්න එහෙනම් මම උබට x+1 වතාවටත් සුබ පතනවා පෙරෝ
    Congrats machan:D
     
    Last edited: