Mage Ammata Udaw Karanna

Status
Not open for further replies.

juroshan

Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    ඉක්මන් සුවය පතමු, බුදු සරණයි..!!, සුවපත් වේවා,
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉක්මනට සුවවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!! අපේ මේ පිළිබඳව දන්න එළකිරි යාලුවො ඉක්මනින් ම උදව් කරයි කියල හිතනව.
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මචන්

    කරන්ට් & ඉන්ජෙක්ශන් ගහන්නා එපා එතකොට ඇග ගොඩක් දුර්වල වෙනවා.
    සින්හල බෙහෙත් කරන එක හොදයි නමුත් මම හරියට සින්හල වෙදකම් කරන තැන්වල contact info දන්නේ නෑ මචන්.
    මම හොරිවිල වෙදගෙදර (තැන දන්නේ නෑ) & වරකාපොළ පල්ලේවල වෙදගෙදර එහෙම හොදයි කියලා අහලා තියෙනවා.
    තව මක්කෝකා අල & කටු අනෝදා කන එකත් cancer curing වලට හොදයි කියලා අහලා තියෙනවා මචන්.

    ඉකමන් සුවය ප්‍රාර්ථනා කරනවා... තෙරුවන් සරණයි!
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බම්ප් මචන්...
    ඉක්මන් සුවය පතනවා....
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    machan itn eke wenasa pennala thiyenawa mawanalle , malwane weda mahaththyek gana. poddak itn ekata call kaloth visthara ganna puluwan wai. ayath oya wage leda honda karanawa lu.. diyange pihitem ammata ekmanata suwa wai machan..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හබරණ වේද මහත්තය කියල කෙනෙක් ඉන්නවා මචන්
    කොලොස්ට්‍රෝල්,දියවැඩියාවට එහෙම මෙහෙ අය යනවා බෙහෙත් ගන්න
    ඒ වගේම තමයි කැඩුම් බිදුම් එහෙමත් පොර කරනවා
    සුවයක් තියෙනවා කට්ටියට
    හබරණ යන්න වෙනවා හැබැයි කොල්ලෝ

    විජය නන්දසිරි එහෙමත් ගොඩ දාල තියෙන්නේ පොරළු
    තව අර අධ්‍යාත්මික ශරීර සුවතා කරන නිලියෙකුත් ඉන්නේ
    එකිවත්
     
    Last edited:
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    Hot Line - 081-2389926

    මචන් කුස්වෙල වෙද හාමුදුරුවෝ ගාවට යන්න පුලුවන්නම් හොදයි,එතෙන්ට cancer තියෙන ගොඩක් කට්ටිය එනවා, අපේ අම්මටත් අවුරුදු 3ක් විතර බෙහෙත් ගත්තා දැන් එයාට ගොඩක් හොදයි හැබැයි cancer එකකටනම් නෙමෙයි, කෝකටත් cl කරලා බලන්න මන් no එක දැම්ම, යනවනම් මතක ඇතුව ඔක්කොම reports ටික අරන් යන්න,
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Adugane maharagama cancer hospital ekata ekkan awith cancer eke thathwaya saha cancer thiyana than tikawath confirm kara gena saneepa karanna puluwanda barida ahala amarau kiyanwa nam sinhala beth kala nam hondai neda.
    Thama cancer eke thathwe saha cancer thiyana than tikawath hariyata confirm nahane.
     

    rmnuwanc

    Member
    Jun 6, 2007
    46
    1
    0
    machng. mama danna girl kenekge breast cancer ekak thibila hodaka. asiri eken nam kiwwa operate karanna wei kiyala. eth e Dorctor ge beheth walata hoda una. masekata beheth walta 25000 withara giya. Dehiwala Nadimale Doctor inne. call ekak dila balanna.

    Dr. Sisira 0779 039 400
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Adugane maharagama cancer hospital ekata ekkan awith cancer eke thathwaya saha cancer thiyana than tikawath confirm kara gena saneepa karanna puluwanda barida ahala amarau kiyanwa nam sinhala beth kala nam hondai neda.
    Thama cancer eke thathwe saha cancer thiyana than tikawath hariyata confirm nahane.

    :yes::yes:
     
    Status
    Not open for further replies.