Mage Ammata Udaw Karanna

Status
Not open for further replies.

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    අම්මට ඉක්මන් සුවය පතනවා මචන්.මහරගම cancer හොස්පිටල් එක්කන් එනවානම් කියපන් මචන් ඕන උදව්වක් කරන්නම්.මගේම නංගි කෙනෙකුත් එහේ වැඩ කරනවා.
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    mama dan meka balanawa yaaluwa, mata sasliit link eka dunna godak pin

    mu kandy innna hinda lesi bnz yanna..!!
    සදුදා , බදාදා ,බ්‍රහස්පතින්දා - ලෙඩ බැලීම, සාස්තර බැලීම, ලෙඩ සුව කිරීම
    සෙනසුරාදා - ලෙඩ බැලීම, සාස්තර බැලීම
    ඉරිදා - යන්තර දැමීම
    අගහරුවදා , සිකුරාදා ,පෝය දින - වැඩ නැත

    මහනුවරට ඇවිත් වත්තේගම බසයක පැමිණ පිටියෙගෙදර හන්දියෙන් බහින්න,එතන උඩ පාරෙන් 750 M ඉහලට එන්න

    menna mehemai thibbe FB Page eke??:yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Adugane maharagama cancer hospital ekata ekkan awith cancer eke thathwaya saha cancer thiyana than tikawath confirm kara gena saneepa karanna puluwanda barida ahala amarau kiyanwa nam sinhala beth kala nam hondai neda.
    Thama cancer eke thathwe saha cancer thiyana than tikawath hariyata confirm nahane.
    Sira Hariyatama E Sambanda Wagakiwayuthu Kenek Gen
    Confirm Karaganna Eka Hodai:yes:
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    machan, mage ammatath brest cancer ekak thibba. operate kala, cemo theropy eka kala, current alluwa. dan nam deyyange pihiten hodai. bayawenna epa machan umbe ammatath hodawei. mama sinhala beth nam danne ne. hebeyi arawain ape ammata nam hoda una. sinhala beth karanawanam hodata hoyala balala karapan machan. hora weddu innawa. eka hinda hodata hoyalaa balala hoda wedamahaththyek allaganin. bayawenna epa ammata saneepa wei.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,449
    17,439
    113
    Auckland
    මචන් උබ ඔය කරන්න යන දේ ගැන තව ටිකක් හිතල බලපන්. ලෙඩා දුර්වල වෙනව කිව්වෙ කව්ද ? දොස්තරද නැත්තන් වෙන්ඩ දොස්තරලද ? ලෙඩෙ දරුනු වෙන්න කලින් ඉක්මනට ඔපරෙසන් කරන්න කියන්න නැත්තන් අන්තිමට වෙන්නෙ වෙදෙක් ගාවට ගිහින් ඔක්කොම අවුල් වෙලා බොලේ උබටම පාස් වෙන එක. අන්තිමට උන් කියයි ඇයි මෙච්චර කල් ඉන්ග්‍රිසි බෙහෙත් කරෙ උබ තමා වැරදි කියල. එ වගේම හොස්පිටල් එකෙන් කියයි ඇයි අපි කියන විදියට කරේ නැත්තෙ කියල.
     

    catmax

    Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    බම්ප්
    ඉක්මන් සුවය පතනවා
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    sinhala wedakam karana aya lankawe godak boru karanna 99% witara cancer walata behet denawa kiyala. eka nisa sinhala behet karana eka time wasting wenna puluwan. Oya lededi time tke very important nisa time waste karanne natuwa hoda treatment ekak karanna kiyala tamai mama kiyanne.
     

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    machan me langadi hiru tv eke program ekakata awa Anoj de Silva kiyala weda mahaththayek.
    poddak hiru tv ekata cl 1k deela balanna eyage contact details tiyenawada kiyala.eya beheth karanne nomile.
    mata mathaka hatiyata marthu mase poya dawase thamai oya program eka giye.

    get well soon dear mother

    http://www.youtube.com/watch?v=whfRbi0PbIM
     
    Last edited:
    Status
    Not open for further replies.