Mage Ammata Udaw Karanna

Status
Not open for further replies.

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එළකිරියේ ගොඩක් දෙනෙක් ඇත්තටම පුද්ගලිකව මට හුඟක් උදව් කළා, බෙහෙත් ජාති පවා හොයල දුන්න. මේ නූල බම්ප් කිරීමෙන් හරි මට උදව්කරපු හැමෝටම ගොඩක් පින්, උපනුපන් කිසිම ආත්මයක හතුරෙකුටවත් මේ වගේ දෙකට මුහුණ දෙන්න සිද්ද වෙන්න එපා කියල මන් ප්‍රර්ථනා කරනවා.

    දැන් අම්මගේ ඔපරේෂන් එක කරලා ඉවරයි. අම්ම 60% ක විතර ප්‍රමාණයක් සුව අතට පත්වෙලා ඉන්නවා, වෛද්‍යවරුන්ගේ මතය වෙලා තියෙන්නේ තව දුරටත් ලෙඩාව මහන්සි නොකර එයාව විවේකෙන් තියන්න කියලයි.

    100% සුව වෙන්න කියල පතනවා තෙරුවන් සරණින් හැමදේම හොදින් විසදේවී සහෝ :yes::yes:
     

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    අය්යේ අර TVදෙරන එකේ යන හෙලවංශය ප්‍රොග්‍රැම් එකට එනව වෙහමහත්මයෙක් බංඩාර කියල එතුම වෙදකමට දක්ශයි මට එයාගේ නම දන්නේ නැ හරියටම කුරුනැගල පැත්තෙ වෙදමහත්තයෙක් පොඩ්ඩක් හොයල බලන්න
    අයේ එ වැඩසටහනටම ආවා වෙද හාමුදුරුනමක් පොඩ්ඩ හොයල බලන්න එ දෙන්නගෙන් මොකක්හරි උදවුවක් ගන්න පුලුවන් වෙයි
    :yes::yes::yes:
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    bump machoo mama hitanne mam ubatada koheda pm kalaa..ammata suwaweemagana harima sathutui. eyaawa sathutin tiyanna. help oonanam pm karanna.
     

    kushan11111

    Member
    Nov 20, 2013
    56
    4
    0
    macho ubala mewa wiswasakaranawada danney na,lankawey mata hambuna nuwara pathey wedamahathmayek nomiley baheth karanney,habai karana widiya witharai kiyanney baheth aya danney na.....Liver,Kiddney,HIV ona ledak nittawatama hoda karanawa,awelawema aka nam agata danenawa dehi kapan aken.... Ravanage su sata kalawen thamai aya karanney....ledey ubala kiyanna ona na ayata aka penawa.... menna mey site akey podak balapan isara dapu vedioes thiyenawa.... mai,ammai,nangi giya sathi dekak withara athi.... sirawatama hodak thiyenawa...habai kolo udey 6tawath inna ona senaga wadi.... hithaganna bari shakthiyak miniha gawa thiyenawa,nath nam hoda wecha aya ai da ban pawul pitin.mama giyadawasin kalutharen bus akakma awilla hitiya..... Total Free anika.... Ampara,Anuradahpura pathey un nam man dewiyekta wagey salakanney...... wedamahathmaya wassa nathi kaley wassa wasuwalu,anika wakugadu rogin nittawatama hoda karalu..... ubala yanawanam 21 parak perapu pan aran pala......liver,kidney wala awul nam nath nam 7parak perapu pan aran palayan..... MATA NAM SURE OKA ANIWAREMA HODA WENAWA KIYALA.... menna macho site aka http://www.forum.laankeshwara.org/ help akak onanam msg akak dapan mata,mata pluwan supp akak dennam ..... 0779945260(maka mama post karey wena kenakuta but i belive u can get help)
     
    Status
    Not open for further replies.