කැ@ වැඩ කරන්න එප බන් . මෙහෙම හිතපන් එ කෙල්ලො ඩෙන්නම දැනගන්නව උබ ඩෙන්නෙක්ට ලවු කර කියල එදට උබට එ ඩෙට මුහුන දෙන්න පුලුවන්ඩ ? පොඩ්ඩක් හිතපන් උබ සිරා ලවු කරන කෙල්ල උබටයි තව එකෙකුටයි ලව් කරනව කියල. එදාට උබට මොනව හිතෙයිද ? මොනව වෙයිද ? ඇට්තටම බලුවොත් උබ එක කෙල්ලෙක්ටවත් සිර ලව් කරන්නෙ නැ බන්. මම වැරදි ඇති මට සමවෙයන් . මගෙ කෙල්ල මට හරියට අඩරෙ කරන්නෙ නැ බන්. එත් මම කවඩවට් එයව ඩල යන්නෙ නැ . මොකඩ මම එයට ගොඩක් ආදරෙයි බන්. 

. ආදරෙට ඇත්තටම ආදරෙ කරපන් මචන්. විශ් යු ඕල් ද බෙස්ට් සහෝ 



. ආදරෙට ඇත්තටම ආදරෙ කරපන් මචන්. විශ් යු ඕල් ද බෙස්ට් සහෝ 





