na naa kisima prashnyak naa..
kolla (oya) busy unama anith kella ekka... ee langa kella ta free....
anee boruwata baba wen nathuwa innawa oi.. mal BABA!!

tho gas gemba enawada siksil bandage sakya akata? mokakda diploma aka tho karna?
gooo hathai meka parana thread akaknee moo badala dan lamainuth athi lol




මොකද උබට මල්බබා එක්ක මලක් පැන්නද?![]()
from the title to the message to the OPnot really, this thread is just hilariousfrom the title to the message to the OP




කොයි ෆොටෝhehe... very funny. paw ban oya photo eke inna kella. ekige friend kenek ehema me thread eka dekkoth eki gena monawa hithayida.oya photo eka ain karapan.

Machanla Mama Kohuwala Prasidda Guruwarayekge Clz Eke Thiyena SIKSIL Kiyana IT Dgree Ekak Karanna Yanawa Ekedi Mata 2011 A/L Comerecs Karana Nangi Kenek Meet Una Tika Kalayak Fit Eke Hodama Frnd Wela Hitiya Eya Mata Den Adare Karana Walu Man Kiwwa Mat Adarei Kiyala
Mata Wena Sirouse Kellak Innawa Ape Kasin Kenek
Mehema Dekak Eka Para Kalata Kamak Nedda

නුල දාපු දවස බැලුවදMoke kohehariwadunada :O Pissu kelinna epa modayo![]()


උඹලට ආදරේ කියන එක සිම්පල් දෙයක් වෙලා.. එක හරි එක අතකින්.. දැන් modern වෙච්ච සමාජෙක අපි හැමෝම තරඟෙට දුවනවා හති වෙටෙනකම් දුවනවා.. දුවල දුවල ඉවරවෙලා මෙරෙන්න්න ලංවෙලා තම ආපස්සට හැරිලා බලන්නේ තමුන් මොනාද කරේ කියල.. ඇත්තටම මචන් උඹේ හිතෙන් අහල බලපන් උඹ ආදරයක්ද කරන්නේ ආකර්ශනයක් විතරද ඇතිඋනේ කියල... මොකද ආදරේ කියන එක ගොඩක් එහා ගිය දෙයක් බොලව්.. ඇස් ඇරලා ජීවිතේ දැකපල්ලා... ආදරයක් හිතේ ඇතිවෙන්නේ සදාකාලිකව.. එක වෙනස් කරන්න පුළුවන් එත් තාවකාලිකයි... වතුර යට ගහපු රබර් බෝලයක් වගේ උඩට එනවා.. ඇත්තටම උඹේ හිතට ආදරයක් ඇතිඋන දවසක උඹටත් උඹව අමතක වෙයි මල්ලියේ... ආදරේ නොලැබුණු විට උඹටත් උඹ එපාවෙයි මල්ලියේ...