Eka kellek gena anda anda inna thota wena weda nedda pons??uba kiyanakan hitiyey athey para gaha ganna. ane palayan bung chu karala nida ganin. enawa methana redda.![]()
Eka kellek gena anda anda inna thota wena weda nedda pons??uba kiyanakan hitiyey athey para gaha ganna. ane palayan bung chu karala nida ganin. enawa methana redda.![]()
sinhalen dane kohomada? man dane na![]()

Eka kellek gena anda anda inna thota wena weda nedda pons??





මොකක් හරි Singlish to sinhala unicode converter එකකින් කන්වර්ට් කරපන් ඔය වගේ ටයිප් කරලා. මේක හොඳාහ්. මේ වගේ ඒව ඕන තරම් තියෙනව වෙබ් සයිට්ස් වල.![]()



කෙල්ලට ශේප් එකේ අහවල් වැඩේ කරපන් බබා හම්බවෙන කොට ඔට කොයි අම්මටත් කරන්න දෙයක් නෑ බාර ගන්න වෙනවා උඹට අහවල් වැඩේ කරන්න අමාරුයි නම් කියපන් ඒකටත් ප්ලෑනක් ගහන්නම්


කෙල්ලට ශේප් එකේ අහවල් වැඩේ කරපන් බබා හම්බවෙන කොට ඔට කොයි අම්මටත් කරන්න දෙයක් නෑ බාර ගන්න වෙනවා උඹට අහවල් වැඩේ කරන්න අමාරුයි නම් කියපන් ඒකටත් ප්ලෑනක් ගහන්නම්
a unata man magey kellata mara widiyata respect karanawa mata badina bari unoth kellata mokada wene


mama dan awrudu ganaka idan inawa relationship ekaka. eka muladi long distance relationship ekak una. hamoma kiwey mata apoo ban oka hariyane na long distance relationships wada kara ne na kiyala. math itin ona pukak preethi wesak kiyala kella ekka yalu una. kella lassanai. man hithapu nathi tharam meh kella mata adarey karanna gatha. eli wenakan man wenuwen aharila skype eken inawa. ekata api padam karanawa. ekata skype dagena nida gannawa. man nida gena inna kota kella nidiyane nathuwa man diha balan inawa. a kella mata mara widiyata adare karanawa. magey amma wage dan awrudu ganak gatha unath thamath mata isela ta wada godak adarei. thamath kawada biwwada hoya balanawa. mage hama prashnekama magey laginma inee eya. eya hodata igenath ganawa. harima uthshawanthai. hama deinma mawa encourage karanawa. podi randuwak giyath man banoth kata waha gena aha gena inawa. athatama man harima wasanawantha kollek a wagey kellek labenna. man meeta iseela kello eka yalu wela thiyneawa. un okoma mata kokka pennala wena kollo eka yalu una. wena un ekka hodata natuwaman hithuwey meyath mata ehama karai kiyala. man hithuwey meh loke hoda kello na kiyala. man dan meh kellata marama widiyata adarey karanawa. kella man wenuwen onama deyak karai. api atharey thama kisima sexual relationship ekak thibila na. kella ehama ekenek neme. mata ona a kellwa badina. eth magey gedarin awul hethuwak nathuwa
kella wadagath pawulaka hadichcha kellek man eka hodata dannawa mkokada man awrudu ganak eyath ekka inna nisa. mata meh prashne puduma wadayak wela thiynee. mata ninda yaneth na kannath ba. man dane na monawa karanna da kiyala. horen badinath ba. mata eka karanath ba kellath kamathith na. ane manda mata pissu wage
![]()

mcn awanka kello labenne na bn athaaraganna nam epa badala awit gedarata qpn ,mcn awanka kello labenne na bn athaaraganna nam epa badala awit gedarata qpn ,

man danawa., badina bayai. elewoth apiwa gedarin. maha parey thama![]()
ඔය තියෙන්නේ බන් හේතුව, උබට ස්ථාවරයක් නැ. ගෙදරින් දන්නවා උබට දැන්ම කෙල්ලෙක් එක්ක ජිවත් වෙන්න බැ කියල. උබේ ඉගෙනීමට තියන අවදානේ අඩු වෙයි, තැනකට යන්න බැරි වෙයි කියල තමා ඔය. වයස කිවොත් තව කියන්න පුළුවන්




ප්ලාස්ටික් පුටු තුනක් අරං ඇවිත් මිදුලේ හෙවන තියෙන ගහක් යට තියල අම්මටයි තාත්තටයි වාඩිවෙන්න කියපං උබට පොඩ්ඩක් කතා කරන්න ඕනෙයි කියල..
මුලින්ම තාත්තට කතා කරන්න දීපන්...
අහපන් ඇයි තාත්ත මම යාළු වෙලා ඉන්න කෙනාට අකමැති කියල..
ඊට පස්සේ ඒ ප්‍රශ්නේ එහෙම්මම අම්මගෙන් අහපං....
දෙන්නම කියන හැම වචනෙකටම හොදට සාවධානව ඇහුන්කන් දීපං...
උබ යාළු වෙලා ඉන්න කෙල්ල ගැන ඒ දෙන්න යම්කිසි වැරදි අවබෝධයකින් ඉන්නවනං කළබල නැතුව හිමින් සැරේ ඒ වැරදි අවබෝධය නිවැරදි කරපං..
අවශ්‍ය දේවල් පැහැදිලිව නිරාකරණය කරලා දීපං...
තාත්තටයි අම්මටයි කියපං තාත්තේ අම්මේ මම එයා එක්ක සංතෝසෙන් ඉන්නේ මට මේ සම්බන්ධෙට අවසර දෙන්න කියල..
කොයි අම්ම තාත්ත හොයන්නෙත් තමන්ගේ දරුවන්ගේ සතුට බං...
දවසක තමන්ගේ ළමයි දේ ජීවිත දිහා බලල සංතෝසෙන් ඇස්දෙක පියාගන්න තමයි කොයි අම්මත් කොයි තාත්තත් හීන මවන්නේ...
හිමිට පැහැදිලි කරලා දීපං.. සංතොසෙන් ජීවත් වෙයං...![]()