Mage Kella

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    mama dan awrudu ganaka idan inawa relationship ekaka. eka muladi long distance relationship ekak una. hamoma kiwey mata apoo ban oka hariyane na long distance relationships wada kara ne na kiyala. math itin ona pukak preethi wesak kiyala kella ekka yalu una. kella lassanai. man hithapu nathi tharam meh kella mata adarey karanna gatha. eli wenakan man wenuwen aharila skype eken inawa. ekata api padam karanawa. ekata skype dagena nida gannawa. man nida gena inna kota kella nidiyane nathuwa man diha balan inawa. a kella mata mara widiyata adare karanawa. magey amma wage dan awrudu ganak gatha unath thamath mata isela ta wada godak adarei. thamath kawada biwwada hoya balanawa. mage hama prashnekama magey laginma inee eya. eya hodata igenath ganawa. harima uthshawanthai. hama deinma mawa encourage karanawa. podi randuwak giyath man banoth kata waha gena aha gena inawa. athatama man harima wasanawantha kollek a wagey kellek labenna. man meeta iseela kello eka yalu wela thiyneawa. un okoma mata kokka pennala wena kollo eka yalu una. wena un ekka hodata natuwa :angry: man hithuwey meyath mata ehama karai kiyala. man hithuwey meh loke hoda kello na kiyala. man dan meh kellata marama widiyata adarey karanawa. kella man wenuwen onama deyak karai. api atharey thama kisima sexual relationship ekak thibila na. kella ehama ekenek neme. mata ona a kellwa badina. eth magey gedarin awul hethuwak nathuwa :angry::angry: kella wadagath pawulaka hadichcha kellek man eka hodata dannawa mkokada man awrudu ganak eyath ekka inna nisa. mata meh prashne puduma wadayak wela thiynee. mata ninda yaneth na kannath ba. man dane na monawa karanna da kiyala. horen badinath ba. mata eka karanath ba kellath kamathith na. ane manda mata pissu wage :(:baffled::sorry:

    kiyawanna kammeli
     

    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    ප්ලාස්ටික් පුටු තුනක් අරං ඇවිත් මිදුලේ හෙවන තියෙන ගහක් යට තියල අම්මටයි තාත්තටයි වාඩිවෙන්න කියපං උබට පොඩ්ඩක් කතා කරන්න ඕනෙයි කියල..
    මුලින්ම තාත්තට කතා කරන්න දීපන්...
    අහපන් ඇයි තාත්ත මම යාළු වෙලා ඉන්න කෙනාට අකමැති කියල..
    ඊට පස්සේ ඒ ප්‍රශ්නේ එහෙම්මම අම්මගෙන් අහපං....
    දෙන්නම කියන හැම වචනෙකටම හොදට සාවධානව ඇහුන්කන් දීපං...
    උබ යාළු වෙලා ඉන්න කෙල්ල ගැන ඒ දෙන්න යම්කිසි වැරදි අවබෝධයකින් ඉන්නවනං කළබල නැතුව හිමින් සැරේ ඒ වැරදි අවබෝධය නිවැරදි කරපං..
    අවශ්‍ය දේවල් පැහැදිලිව නිරාකරණය කරලා දීපං...
    තාත්තටයි අම්මටයි කියපං තාත්තේ අම්මේ මම එයා එක්ක සංතෝසෙන් ඉන්නේ මට මේ සම්බන්ධෙට අවසර දෙන්න කියල..
    කොයි අම්ම තාත්ත හොයන්නෙත් තමන්ගේ දරුවන්ගේ සතුට බං...
    දවසක තමන්ගේ ළමයි දේ ජීවිත දිහා බලල සංතෝසෙන් ඇස්දෙක පියාගන්න තමයි කොයි අම්මත් කොයි තාත්තත් හීන මවන්නේ...
    හිමිට පැහැදිලි කරලා දීපං.. සංතොසෙන් ජීවත් වෙයං...:yes:

    athatama ubata godak sthuithi sahodaraya. godak watinawa. man uthsaha karala balanam :)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ප්ලාස්ටික් පුටු තුනක් අරං ඇවිත් මිදුලේ හෙවන තියෙන ගහක් යට තියල අම්මටයි තාත්තටයි වාඩිවෙන්න කියපං උබට පොඩ්ඩක් කතා කරන්න ඕනෙයි කියල..
    මුලින්ම තාත්තට කතා කරන්න දීපන්...
    අහපන් ඇයි තාත්ත මම යාළු වෙලා ඉන්න කෙනාට අකමැති කියල..
    ඊට පස්සේ ඒ ප්‍රශ්නේ එහෙම්මම අම්මගෙන් අහපං....
    දෙන්නම කියන හැම වචනෙකටම හොදට සාවධානව ඇහුන්කන් දීපං...
    උබ යාළු වෙලා ඉන්න කෙල්ල ගැන ඒ දෙන්න යම්කිසි වැරදි අවබෝධයකින් ඉන්නවනං කළබල නැතුව හිමින් සැරේ ඒ වැරදි අවබෝධය නිවැරදි කරපං..
    අවශ්‍ය දේවල් පැහැදිලිව නිරාකරණය කරලා දීපං...
    තාත්තටයි අම්මටයි කියපං තාත්තේ අම්මේ මම එයා එක්ක සංතෝසෙන් ඉන්නේ මට මේ සම්බන්ධෙට අවසර දෙන්න කියල..
    කොයි අම්ම තාත්ත හොයන්නෙත් තමන්ගේ දරුවන්ගේ සතුට බං...
    දවසක තමන්ගේ ළමයි දේ ජීවිත දිහා බලල සංතෝසෙන් ඇස්දෙක පියාගන්න තමයි කොයි අම්මත් කොයි තාත්තත් හීන මවන්නේ...
    හිමිට පැහැදිලි කරලා දීපං.. සංතොසෙන් ජීවත් වෙයං...:yes:

    :yes::yes::yes:
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    mu wayasa kiyannema na ne

    tawama A/L karana ekek da koheda

    එහෙනං ඉතින් හේතුවක් කියන් නැතුව අකමැති වෙන එක අහන්නත් දෙයක්යැ :yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    එහෙනං ඉතින් හේතුවක් කියන් නැතුව අකමැති වෙන එක අහන්නත් දෙයක්යැ :yes:

    eka tamai bun

    tamange kolla satutin nam bun higaniyek genawat gedara minisu mokut kiyanne na.. kollage satuta witrai balanne

    niakn akamati wenne itin mun denna tama igena ganawa athi

    muta love sick hadila awurudu 18 or 19 kellawa badinna yanwada danne na :shocked:
     

    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    eka tamai bun

    tamange kolla satutin nam bun higaniyek genawat gedara minisu mokut kiyanne na.. kollage satuta witrai balanne

    niakn akamati wenne itin mun denna tama igena ganawa athi

    muta love sick hadila awurudu 18 or 19 kellawa badinna yanwada danne na :shocked:

    mata 25 kella 24 :angry::angry::angry::baffled::baffled:
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    hodai hodai wayasa hodai :yes::yes:

    job ekak tiyeda?

    කිවනේ බන් ගෙදරින් එලියට දැම්මොත් පාරේ තමා කියල. ඒ කියන්නේ තාම ස්ථාවර නැ කියල. එකයි අම්මල බය ඇත්තේ ඔක්කොම කෙලවගනී කියල :yes: බදින්න හදිස්සිය තිබ්බට මදි බැදලා කන්න දෙන්න පුළුවන් වෙන්න එපයි :yes:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,673
    2,483
    113
    Bevery Hills-90210
    ඔය කෙල්ල පිලිපීනීස්ද? වෙන රටක එකක් නම් කියපන් මොන රටේද කියලා... ඔබ මොනවා කිව්වත් පිලිපීනීස් උන් නම් විස්වාස කරන්න එපා.....
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    කිවනේ බන් ගෙදරින් එලියට දැම්මොත් පාරේ තමා කියල. ඒ කියන්නේ තාම ස්ථාවර නැ කියල. එකයි අම්මල බය ඇත්තේ ඔක්කොම කෙලවගනී කියල :yes: බදින්න හදිස්සිය තිබ්බට මදි බැදලා කන්න දෙන්න පුළුවන් වෙන්න එපයි :yes:

    aniwa aniwa.... ;)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ලෙඩේට බෙහෙත කියන්න රෝග ලක්ශන පැහැදිලිව කියපන්...
    උබ මොකක් හරි හන්ගල කියලා නේ අපෙන් උත්තර අහන්නේ? ? ?