මොකක්ද දැන් උඔට ඒකිව බඳින්න බැරි ප්‍රෂ්නෙ?
රස්සාවක් නැද්ද?
ගෙයක්නම් ගන්න බැරිය පස්සේ
අම්මලට කියල කෙල්ලගෙ ගෙදර පලයන්
ඔය ගෙවල් වලට කියන එක තියෙනව නේද,ඕක බෙල්ල ගහල ගියත් කමක් නෑ කියල දාන්න ඕනි
ඇද ඇද හිටියොත් අපිටමයි කෙලවෙන්නේ,ගෙදරින් මොකක්හරි හුටස්පරියක් කරේ තියන්න කලින් ගිහින් කතා කරන එක හොදයි
කොහොමත් කෙලින් කටින් වැඩ කරන මිනිස්සුන්ට ප්‍රෂ්ණ අඩුයි
ගෙවල් හදාගෙන ජොබ් හොයාගෙන හරී.....ම පිලිවෙල වෙලා ගෙවල් වලට කියන්න ඉන්න එපා කවදාවත්ම
එතකොට ඒ දේවල් වෙන්නෙත් නෑ අන්තිමට ආදරෙත් නෑ
ඉස්සෙල්ල ආදරේ තමුන්ගෙ කරගෙන කෙල්ලගෙ ගෙදරින් වචනේ අරගෙන උඔ කඟවේනා වගේ අර ටාර්ගට් වලට පලයන්
එතකොට උඔ ඉහලට ඉහලට යනකොට ඒ දෙමව්පියන්ටත් සතුටුයි
(ඒ අතරේ ඉතින් බටර් ගාලා දර දිය ඇදලා ඒ දෙමව්පියන්ගේ හිත දිනාගන්න එක උඔ කරගන්න ඕනි

)