අනේ මන්දා.. ඔය නොදන්න ලබ්බවල් කරලා වැඩේ අල කරගන්න එපා.. සාමාන්‍ය ලෙඩ වගේ නෙමෙයිනේ.. හොදම වැඩේ විශේෂඥයෙක් මුණගැහෙන එක.. ගොඩක් දරුණුවට නැත්තං ඉන්ජෙක්ෂන් වලින් හොද කරනවා මං දන්න තරමින්.. නැත්තං බෑන්ඩිං හරි ස්ටේපල් හරි කරනවා..



Menna mama kalin thread ekakata dapu reply eka
මචන්ල මගේ නංගිට අර්ශස් රෝගය (මූලගාය) හැදිලාබෙහෙත් ගත්තට සුවයක් නෑ. මම් මේ ලිපිය FB එකේ තිබිලා හොයාගත්තේ. call කරාම කිව්ව විදියට ප්‍රතිකාරය සාර්තක වෙයි කියලා හිතනවා. මේ බෙහෙතට Rs.6500ක් කියනවා. බාවිතා කරපු කෙනෙක් ඉන්නවානම් කියන්න මේක හරියන බෙහෙතක්ද ? වෙනත් ප්‍රතිකාර තිබෙනවානම් කියන්න. ගුද මාර්ගයයෙන් කුඩා ගෙඩියක් ඇවිත්. මලපහ කිරීමේදී පට්ට දුකක් විදිනවා බන්. පිළිතුරක් ලැබෙනකන් බම්ප් එකක් දාගෙන යන්න
![]()
රාගම ඩොක්ට කවුද?මචන් අපේ තාත්තට අර්ශස් තිබුණා. යක්කල ආයුරුවේදේ නැවතිලා බේත් කරා. ඒත් අඩු වුනේ නෑ. ඊට පස්සෙ රාගම රෝහලේ ලොකු ඩොක්ට කෙනෙක්ව ප්‍රයිවේට් චැනල් කරලා බැලුවා. ඒ ඩොකට්ට ඕන වුනේ ඔපරේශන් කරන්නමයි. පස්සෙ පොර ලව්වාම රාගම රෝහලට පැණගෙන පොර අතින්ම ඔපරේශන් එක කරගත්තා. සති දෙක යද්දි මචන් ආයේ වැඩි වුනා. පොරට ආයේ ගිහිල්ල පෙන්නුවත් වැඩේ හරි ගියේ නෑ. ඒ පාර කුරුණෑගල වෙලගෙදර ආයුරුවේද රෝහලට (කුරුණෑගල මහ ඉස්පිරිතාලේ ඉස්සරහා තියෙන්නෙ) ගිහිල්ලා ඒකේ 8 වාට්ටුවේ ඉන්න නිමලි සොලොහොකාර ඩොක්ටට පෙන්නුවා මචන්. සති 2ක් විතර තාත්තා ඉස්පිරිතාලේ නැවතිලා හිටියා. දැන්නම් ගෙදර. දැන් අඩුයි 90% විතර. උෂ්ණ කෑම වලින් පරිස්සම් වෙන්න ඕනෙ ඉතින්.