ගාන අඩුම ක්‍රමය නම් alibaba එකෙන් brand new cells ටිකක් freight forwarder කෙනෙක් හරහ ලංකාවට ගෙන්වා ගන්න එක. Freight forwarder ට kilos ගාණට ගෙවන්න ඕනෙ. Tax වදින්නේ නෑ ගොඩක් වෙලාවට ඔය freight forwarding කරන උන් ලස්සනට custom clear කරගන්න නිසා. ඔහොම කරාම සෑහෙන අඩු ගාණට battery pack එක හදාගන්න පුළුවන්.Worksop ekata gattu prius eke battery cell ekak explode Una .. first owner battery eka modify karala..tawa tiken Gini gannawa..umbala andurana place ekak nadda 2nd hand battery ekak ganna
සෙල් දැමිල්ල රෙකමන්ඩ් කරන්න බෑ... ඊට පස්සෙ වැඩිකල් නොගිහින්ම අනික් සෙල් වලට කේස් එක එනව...1. ඉස්සර වෙලාම Cell ටික Check කරගන්න
2. Dead වෙලා තියෙන Cell ටික අයින් කරන්න
3. අයින් කරපු Cell වලට හොඳ cell Replace කරගන්න
100% සාර්ථකම ක්‍රමය නොවුනත් ගොඩ දාගන්න පුළුවන් මේ විදියට
Browns shape වගේ හැබැයි මන් හරියටම දන්නේ නෑEvery 10,000 wage.
Hybrid care ,browns shape da
------ Post added on Jul 26, 2023 at 11:19 PM
Bbw failure එක ගැන පොඩ්ඩක් විස්තර කරපංකෝ.. කොහොමද ඒක වෙන්නේ.. මොනවා දේවල් ද damage වෙන්නේ..?ගාන අඩුම ක්‍රමය නම් alibaba එකෙන් brand new cells ටිකක් freight forwarder කෙනෙක් හරහ ලංකාවට ගෙන්වා ගන්න එක. Freight forwarder ට kilos ගාණට ගෙවන්න ඕනෙ. Tax වදින්නේ නෑ ගොඩක් වෙලාවට ඔය freight forwarding කරන උන් ලස්සනට custom clear කරගන්න නිසා. ඔහොම කරාම සෑහෙන අඩු ගාණට battery pack එක හදාගන්න පුළුවන්.
ලොකුම ප්‍රශ්නෙ ඕක නෙමෙයි. Hybrid battery එක සවුත්තු වෙලා තියන අතරේ වෙන වඩු වැඩක් කරලා දුවලා තියන නිසා braking system ඒකෙ එන Brake By Wire failure (BBW Failure) එක. ගොඩ දෙනෙක් ඕක දන්නේ ABS Failure කියලා. නමුත් වෙන්නෙ brake by wire system එකේ total failure එකක් වෙලා එක පාර brake නැතුව යන එක. Hybrid battery සවුත්තු වෙලා තියන එකක දිව්වාම ඔහොම එන්නේ. ඕක නිසා අලුත් hybrid battery එක හදාගන්න ගමන්ම ඕකෙ brake system එකේ ඔය failure එක එන්න පුළුවන් parts ටික හදාගන්න. අලුතෙන් දාන්න පුළුවන් නම් හොඳයි.
මක බාස්ලා දෙන උපදෙස් අහල battery අටවන්න යන්න එපා. තනිකර බෝම්බයක් වෙන්නෙ battery pack එක. අනික BBW Failure එකක් එන්න පුළුවන් parts ටිකත් හොඳට හදාගන්න. හදන්නේ නැතුව ඉන්නත් අටවන්නත් යන්න එපා ඒකත්. මැරෙන්න අසා නම් කරාට කමක් නැහැ.
රේකමන්ඩ් කරන්න බැහැ ස්ථිර විසදුමක් නම් නෙවෙයිhttps://elakiri.com/threads/හයිබ්‍රිඩ්-ප්‍රියස්-කතාවක්.1949555/
සෙල් දැමිල්ල රෙකමන්ඩ් කරන්න බෑ... ඊට පස්සෙ වැඩිකල් නොගිහින්ම අනික් සෙල් වලට කේස් එක එනව...
හයිබ්‍රිඩ් වල මාක්ට් එකට වැදිල තියෙන්නෙත් ඔය සෙල් ඇටවිල්ල හින්ද...
බැට්‍රියක්ම දාගන්න ට්‍රයි කරන්න..
I have a navara bung. Solid machine. If you maintain it right. I have two honda fits gp4 and gp5. upto now no repairs done
Stupid 20's cars
you guys won't believe it,
once I drove my 90' Hilux from Kalmune to Kurunegala without a functioning alternator (all the way 300km+ )
Can your shit-hole, low bed, pussy car do that
guess not
I keep telling you losers, Get A Hilux, Get a Life
toyota eke badu nadda banThanks bung advices walata.. Aluth battery ekakatama yanawa. Hybrid care browns eken. 630,000/-.
wow thanks
Anduarana ekek innawa browns eken. Tawa tikak adu karaganna puluwantoyota eke badu nadda ban
Cell witharak newey ECU ekak danna wenawahttps://elakiri.com/threads/හයිබ්‍රිඩ්-ප්‍රියස්-කතාවක්.1949555/
සෙල් දැමිල්ල රෙකමන්ඩ් කරන්න බෑ... ඊට පස්සෙ වැඩිකල් නොගිහින්ම අනික් සෙල් වලට කේස් එක එනව...
හයිබ්‍රිඩ් වල මාක්ට් එකට වැදිල තියෙන්නෙත් ඔය සෙල් ඇටවිල්ල හින්ද...
බැට්‍රියක්ම දාගන්න ට්‍රයි කරන්න..
මම උඩ කිව්ව වැඩේ කරගන්න පුලුවන් කමක් නැද්ද? ඔය ගානෙන් 1/3 වගේ යන්නෙ. දෙවෙනියට මම දාපු එකේ පලවෙනි video එකේ තියෙන්නේ ඕක තමන්ම කරගන්න විදිය. Alibaba වල හොඳ seller කෙනෙක්ගෙන් ගන්න විතරයි ඕනෙ. ඒ වගේම හොඳ freight forwarder කෙනෙක් හොයාගන්න එක.Thanks bung advices walata.. Aluth battery ekakatama yanawa. Hybrid care browns eken. 630,000/-.
Owa karanna time ekak na bung. Kisima rest ekak natuwa inneගාන අඩුම ක්‍රමය නම් alibaba එකෙන් brand new cells ටිකක් freight forwarder කෙනෙක් හරහ ලංකාවට ගෙන්වා ගන්න එක. Freight forwarder ට kilos ගාණට ගෙවන්න ඕනෙ. Tax වදින්නේ නෑ ගොඩක් වෙලාවට ඔය freight forwarding කරන උන් ලස්සනට custom clear කරගන්න නිසා. ඔහොම කරාම සෑහෙන අඩු ගාණට battery pack එක හදාගන්න පුළුවන්.
ලොකුම ප්‍රශ්නෙ ඕක නෙමෙයි. Hybrid battery එක සවුත්තු වෙලා තියන අතරේ වෙන වඩු වැඩක් කරලා දුවලා තියන නිසා braking system ඒකෙ එන Brake By Wire failure (BBW Failure) එක. ගොඩ දෙනෙක් ඕක දන්නේ ABS Failure කියලා. නමුත් වෙන්නෙ brake by wire system එකේ total failure එකක් වෙලා එක පාර brake නැතුව යන එක. Hybrid battery සවුත්තු වෙලා තියන එකක දිව්වාම ඔහොම එන්නේ. ඕක නිසා අලුත් hybrid battery එක හදාගන්න ගමන්ම ඕකෙ brake system එකේ ඔය failure එක එන්න පුළුවන් parts ටික හදාගන්න. අලුතෙන් දාන්න පුළුවන් නම් හොඳයි.
මක බාස්ලා දෙන උපදෙස් අහල battery අටවන්න යන්න එපා. තනිකර බෝම්බයක් වෙන්නෙ battery pack එක. අනික BBW Failure එකක් එන්න පුළුවන් parts ටිකත් හොඳට හදාගන්න. හදන්නේ නැතුව ඉන්නත් අටවන්නත් යන්න එපා ඒකත්. මැරෙන්න අසා නම් කරාට කමක් නැහැ.
ඔය ලංකාවේ අය ECU එක කියන්නේ battery pack එක ඇතුලේ තියන එක නේද? ඕක ECU එක නෙමෙයි ලංකාවේ ගොඩ දෙනෙක් ඕකට ECU, battery ECU කිව්වට. ඕක battery controller unit එකක් වගේ එකක්. ඕක damage කරලා නැති නම් කලින් වඩු වැඩ කරපු අය ඕක මාරු කරන්නේ නැතුව brand new cells දාන්න පුළුවන්.wow thanks
Anduarana ekek innawa browns eken. Tawa tikak adu karaganna puluwan
------ Post added on Jul 27, 2023 at 10:12 AM
Cell witharak newey ECU ekak danna wenawa
------ Post added on Jul 27, 2023 at 10:13 AM