mage rattaran duwa

MakaBass

Active member
  • Mar 22, 2010
    435
    56
    28
    Medawasawala hamathanama thiyena ledak oka. beheth thiyenawa bayawenna deyak na ikmanatama saneepa wei.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,586
    3,193
    113
    දුවට ඉක්මන් සුවය ප්‍රර්ථාන කරනවා..
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දුවට ඉක්මනට හොද වෙයි..හිත කලබල කරගන්න එපා..එතකොට කල යුතු දේ අමතක වෙනවා...අනික පවුලේ අනිත් අයටත් එතකොට අප්සට්...ප්‍රශ්නයක් වෙන එකක් නැහැ..පොඩි ළමයි ලෙඩ වෙන සාමාන්‍ය දෙයක් මේ ටිකේ....බුදුසරණයි දුවට..ඉක්මන් සුවය ලැබේවි...
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මට පුතාල දෙන්නෙක් ඉන්නවා... ඔය දුක මට හොඳට හුරුයි... එත් බයවෙන්න එපා... දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනට හොඳ වෙයි....

    ප. ලි. - මයිත්‍රී භාවනාව කරලා දුවට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරපන්....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට පුතාල දෙන්නෙක් ඉන්නවා... ඔය දුක මට හොඳට හුරුයි... එත් බයවෙන්න එපා... දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනට හොඳ වෙයි....

    ප. ලි. - මයිත්‍රී භාවනාව කරලා දුවට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරපන්....
    මෙන්න බොලේ මගේ වයසේ තව කුකුළෙක්!!!!:cool::cool::cool::cool:
     

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    mage dulatath leda unam ohoma thama ban... jeewithema epa wenawa... tikak iwasala idapan duta ikmata hoda wei.... i'll pray for your daughter...
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    machan owage dewal walata ochchara kalabala wenna epa.

    loku deyak unoth ubata daraganna beruwa monawain monawa weaida danne


    doctors la innawane ban, dan hospital1nam inne e aya hodin balagani, boruwata kalabala wenne nathuwa edapan machan, ube duwata ikmanata sanipa wei