Mage Rawula

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
මචන්ලා..මගෙ රැවුල වැවෙන්නේ දිගට බන්. කියන එක තේරෙනවද දන්නේ නෑ. රැවුල් ගස් කොන්ඩ ගස් වගේ දිගටයි තාම වැවෙන්නේ. පොඩි කොට කොට වගේ එන්නේ නැත්තේ ඇයි තවම. රැවුල විටින් විට කැපුවාම හරියයොද. දැලි රැවුල කියන්නේ මේක වෙන්නැති. මොකෝ බන් කරන්නේ.wayasa 23i.
 
Last edited:

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපිට ලෝක වදයක් වෙලා තියෙන්නේ තැනකට යන්න බැ රස්තියාදුකාරයෝ වවන් ගියොත් ඉතින් උබ සතුටු වෙයන් ඔය කරදරේ නැති එකට
     
    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    සොහොන;19019585 said:
    අපිට ලෝක වදයක් වෙලා තියෙන්නේ තැනකට යන්න බැ රස්තියාදුකාරයෝ වවන් ගියොත් ඉතින් උබ සතුටු වෙයන් ඔය කරදරේ නැති එකට

    Mageth wawenawa ban. Habai ara lamaka rawula. Epa wenawa
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Lol..matath 23i..mageth rawula ohoma thamai..mama nam ohoma thiyagen innawa...kisi awulak na :lol:

    Ubata okata ai jeewithe epa wela inne. ? :lol: ane ban....me loke hithanna mechara dewal thiyeddi rawulak allagena e gana hitha hitha innepa :P oka ena dawasata ei hariyata :yes:

    Rawula wawenna nam machan hodata mahansi wela wada karapan...bara wada karapan..weights ussapan...

    Sirawata kiyanne...oka hormones ekka thiyena scene ekak ne...piriminge witharai rawula enne..so pirimi samanyen bara wada karanna one e hormones active wenna..

    Ubata ehema bara wada nattam gym ekakata hari yanna...owwa prashnakaragannepa ban..

    Athal eke idapan :yes:
     
    Ane na bn. Mata meka echchara deyak neme. Man awulen neme inneth. Man nikan meka damme. Anith ewunge kota kota wawena hinda
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තොට රැවුල වැවුනාම හිතෙයි අපරාදෙ වැවෙන්නෙ නැතුව තිබ්බා නම් කොයි තරම් දෙයක්ද කියලා.. :lol:

    අවුරුදු විසි තුනෙන් මොන දැලි රැවුල්ද ඕයි.. ඔය එක එකාගෙ හැටි.. සමහර උන්ගෙ කම්මුල දෙපැත්තෙ වැවෙන්නෙම නෑ.. උඩු රැවුලයි යටි රැවුලයි ලාවට එනවා.. සමහර උන්ගෙ මූණ පුරාම වැවෙනවා.. සමහර උන්ගෙ අතරින් පතර ගස් දෙක තුනක් වැවෙනවා.. අවාරෙට පොල් හිටුවනව වගේ..:dull: