1.83 නම් මේ පාර හැටියට මොරටුවට නෙමෙයි පේරා වලටවත් මදි වෙයි.........කට් ඕෆ් මාක්ස් ගැන විශ්වාසයක් තියන්න එපා.....උඹ කැමති දෙයක් කරපන්.......උඹ ආස ඉංජෙක් වෙන්න විතරක්ම නම් 2 පාරක් ගැන හිතුවාට අවුලක් නෑ. ඒත් ඉතින් ඔය රිසල්ට් එකෙන් නම් යන්න පැති තව තියෙනවා....පොඩ්ඩක් හොයලා බලපන් කැම්පස් ඉන්න එකෙක්ගෙන් අහලා කරන්න පුලුවන් දේවල් මොනවද කියලා.Machan mama maths kare.2 As 1B. B eka chemistry.mama colombo walin kare.eth bun mage z score eka 1.83. moratuwa engnieering set wenna. 2 weni paaara karanna hithuwe.umbala mokada hithanne ?


අනේ මන්ද මචෝ..........
මටනම් ඔය හොදටෝම ඇති...........
. epa wela inne bun.2 weni paara karanawaruhuna engineering therei neda ban?1.83 නම් මේ පාර හැටියට මොරටුවට නෙමෙයි පේරා වලටවත් මදි වෙයි.........කට් ඕෆ් මාක්ස් ගැන විශ්වාසයක් තියන්න එපා.....උඹ කැමති දෙයක් කරපන්.......උඹ ආස ඉංජෙක් වෙන්න විතරක්ම නම් 2 පාරක් ගැන හිතුවාට අවුලක් නෑ. ඒත් ඉතින් ඔය රිසල්ට් එකෙන් නම් යන්න පැති තව තියෙනවා....පොඩ්ඩක් හොයලා බලපන් කැම්පස් ඉන්න එකෙක්ගෙන් අහලා කරන්න පුලුවන් දේවල් මොනවද කියලා.![]()

ruhuna engineering therei neda ban?![]()
