Mage result eka

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,045
    4,720
    113
    -In Darkness-
    ruhuna engineering therei neda ban?:dull:
    මචං මේ පාර Z එක ගොඩක් වැඩියි.......කුරුණෑගල වුනත් බොහෝ විට 1.9න් තමා අඩුම Eng-Cut off Score එක වෙන්නේ කොලඹ වගේ නම් ඊටත් වඩා වැඩි වෙනවා.......ඉතින් කොහොම වෙයිද දන්නෑ.....Island Rank එක 1300 වගේ නම් Eng වලට අහු වෙන් නැති වෙයි.......වැට උඩ තත්වයක් තමා තියෙන්නේ:baffled::baffled:
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,607
    1,126
    113
    Kottawa
    මචං මේ පාර Z එක ගොඩක් වැඩියි.......කුරුණෑගල වුනත් බොහෝ විට 1.9න් තමා අඩුම Eng-Cut off Score එක වෙන්නේ කොලඹ වගේ නම් ඊටත් වඩා වැඩි වෙනවා.......ඉතින් කොහොම වෙයිද දන්නෑ.....Island Rank එක 1300 වගේ නම් Eng වලට අහු වෙන් නැති වෙයි.......වැට උඩ තත්වයක් තමා තියෙන්නේ:baffled::baffled:

    mage IR=840
    mawa ahuweida?:(