mage VEHICLE tika hodai da........

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    machan mama issara welama gaththe LONCIN eka bn mkda a dawas wala okata LISENCE nethuwa padinna puluwanne...

    ita passe mama PULSAR eka gaththa poddak penuma thiyena bike ekak nisa eka....anika kellath PULSAR ekata godak kemathi....

    ita passe mama gaththa 2stroke 3 WHEEL ekak....gedara okkoma ekka yanna puluwan nisa.....

    ita passe mama gaththa FB 15 NISSAN SUPER SALOON ekak machan ekath machan anith ewata wada tikak look vehicle ekak nisa gaththe....

    ita passe gaththa TOYOTA KDH SUPER GL ekak....

    dan aye next month wala ganna inne oya dala thiyena BMW JEEP eka....

    mama gaththa vehicle okkoma mama second hand gaththe na brand new gaththe...a gaththath ewa ekak wath vikunuweth na......me wenakan thawama thiyenawa oya okkoma vehicle tika.... mama kawadawath gaththa vehicle eka vikunanna kemathi na bn......

    onna oka thama mage kathawa....

    Originally Posted by prasad075 View Post
    mama koheda bn naki...mata 21years old.....

    මල්ලි බබෝ. උබ ඉස්සෙල්ලම මදුරුවා ගත්තේ ලැයිසන් නැති නිසානම් පල්සරේ ගත්තේ ලැයිසන් තියෙන කාලෙනේ නේද? ඊට පස්සේ ලැජ්ජා ටැක්සිය. ඊට පස්සේ FB15 එක.KDH එක පැත්තකින් තියපන්කො. උබ FB15 එක ගත්තේ බෑන්ඩ් නිව්ලුනේ නේ?? මල්ලියේ FB15 old shell එක ආවේ 1998-2001 කියන අව්රුදු වල. 2001 හුගාක් ආවේ splend එක. මේකේ නිකල් හැඩල් නෑනේ. ඒ කියන්නේ මේක 1998-2000 වෙන්න ඕනේ. අපි හිතමු 2000 කියලා. එහෙනම් මේ 2013. අව් රුදු 13ක් පරනයි. එහෙනම් උබේ ලැයිසන් ගන්න වයස 18 එක්ක දැන් උබේ වයස 18+13 =31ක් වෙන්න ඕනේ. මල්ලී ඔය වාහන සම්බන්ද බොරු කියන එක ලේසි නෑ
     
    Last edited:

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    පින්තූර පොඩි වැඩි හින්ද බලද්දි ඇස් රිදෙනව
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අයියෝ සල්ලිකාරයින්ට ඕවද වාහන.:no:මේ ගමේ මිනිස්සුන්ට ගස් නැති රටේ එඬරු ගහ වගේ ඇති මේ වාහන.:lol:ඔය ඉන්න ගමෙන් ටිකක් එහාට ගිහින් බලන්න ඔය වාහන වලට තියෙන තැන මොකද්ද කියලා.සල්ලි ,වාහන දැකලා නැති අයට හොඳයි.හිත රිදුනත් කරන්න දෙයක් නෑ.ඇත්ත තිත්තයි,හැබැයි ගුණයි.:yes:

    ඔයාට එහෙම වාහන නෑ කියල තියෙන මිනිහට ඉරිසියා කරන්නෙපා ඇන්ටි :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;15890522 said:
    මල්ලි බබෝ. උබ ඉස්සෙල්ලම මදුරුවා ගත්තේ ලැයිසන් නැති නිසානම් පල්සරේ ගත්තේ ලැයිසන් තියෙන කාලෙනේ නේද? ඊට පස්සේ ලැජ්ජා ටැක්සිය. ඊට පස්සේ FB15 එක.KDH එක පැත්තකින් තියපන්කො. උබ FB15 එක ගත්තේ බෑන්ඩ් නිව්ලුනේ නේ?? මල්ලියේ FB15 old shell එක ආවේ 1998-2001 කියන අව්රුදු වල. 2001 හුගාක් ආවේ splend එක. මේකේ නිකල් හැඩල් නෑනේ. ඒ කියන්නේ මේක 1998-2000 වෙන්න ඕනේ. අපි හිතමු 2000 කියලා. එහෙනම් මේ 2013. අව් රුදු 13ක් පරනයි. එහෙනම් උබේ ලැයිසන් ගන්න වයස 18 එක්ක දැන් උබේ වයස 18+13 =31ක් වෙන්න ඕනේ. මල්ලී ඔය වාහන සම්බන්ද බොරු කියන එක ලේසි නෑ
    ලිඳේ වැටිච්ච එකාට කඹයක් දෙන්නෙ නැතුව මූ තවත් ඌව ලිඳට දානවනේ..:(

    අඩෝ මේ.. ඔය වෑන් වල එහෙම දොර පහ අඩු මොකද බං දොර හතරට වඩා.. දොර පහ හදන්න හතර හදනවට වඩා කට්ටක්, වියදමක් යනවනේ..?

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඇති ඇති බං ඔය ඇති.. මූ මේ පොඩි එකෙක්නේ යකෝ තොපි පොඩි එකෙක්ටවත් ඉන්න දෙන්නේ නෑනේ... :growl::frown:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    මේවා ඔක්කොම උබේ දෙමව්පියෝ ගත්ත ඒවානේ ??? උබ ගත්ත වගේ කියෙව්වට ... :dull: අනික අනික මාර vehicle combination එකක් බන් උබට තියෙන්නේ ...Pulsar 3wheel KDH Sunny :confused::confused:

    අවුලක් නැ හරි ගිය කොල්ලෙක් නේ මොනවා උනත් :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලිඳේ වැටිච්ච එකාට කඹයක් දෙන්නෙ නැතුව මූ තවත් ඌව ලිඳට දානවනේ..:(

    අඩෝ මේ.. ඔය වෑන් වල එහෙම දොර පහ අඩු මොකද බං දොර හතරට වඩා.. දොර පහ හදන්න හතර හදනවට වඩා කට්ටක්, වියදමක් යනවනේ..?

    බොඩිය හයිය නෑ කියල බං. බොරු මනස්ගාත. ගන්නවනං දොර 5 ගනිං ලේසියි පහසුයි. :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ලිඳේ වැටිච්ච එකාට කඹයක් දෙන්නෙ නැතුව මූ තවත් ඌව ලිඳට දානවනේ..:(

    අඩෝ මේ.. ඔය වෑන් වල එහෙම දොර පහ අඩු මොකද බං දොර හතරට වඩා.. දොර පහ හදන්න හතර හදනවට වඩා කට්ටක්, වියදමක් යනවනේ..?

    අපේ රටේ ඉන්න සමහර උන්ට පිස්සුනේ බන්.. ජපනා වැඩියෙන් වියදම් කරලා හදන දොර 5 4X4 හයිරූෆ් එක මෙහෙ අන්ත ගනන් අඩුයි.. ලොලේ ලොල්. ගන්නවනම් දොර 5 ගනින්. හයියනෑ කියනේ ඕවා මැටි වලින් හදනවයෑ
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    රත්තරං;15890522 said:
    මල්ලි බබෝ. උබ ඉස්සෙල්ලම මදුරුවා ගත්තේ ලැයිසන් නැති නිසානම් පල්සරේ ගත්තේ ලැයිසන් තියෙන කාලෙනේ නේද? ඊට පස්සේ ලැජ්ජා ටැක්සිය. ඊට පස්සේ FB15 එක.KDH එක පැත්තකින් තියපන්කො. උබ FB15 එක ගත්තේ බෑන්ඩ් නිව්ලුනේ නේ?? මල්ලියේ FB15 old shell එක ආවේ 1998-2001 කියන අව්රුදු වල. 2001 හුගාක් ආවේ splend එක. මේකේ නිකල් හැඩල් නෑනේ. ඒ කියන්නේ මේක 1998-2000 වෙන්න ඕනේ. අපි හිතමු 2000 කියලා. එහෙනම් මේ 2013. අව් රුදු 13ක් පරනයි. එහෙනම් උබේ ලැයිසන් ගන්න වයස 18 එක්ක දැන් උබේ වයස 18+13 =31ක් වෙන්න ඕනේ. මල්ලී ඔය වාහන සම්බන්ද බොරු කියන එක ලේසි නෑ

    lol.. කවුරුහරි කඹයක් ගෙනෙන් එහෙම නැත්නම් කප්පිය පහත් කරපන් කොලුවව උඩට ගන්න :lol:
    FB15 new shell එක උනත් ආවෙ 2004 වගේනේද අන්තිමට? මේක old shell වෙලත් මේ කොලුවට ජපන anniversary edition එකක්වත් ගහල දුන්නද :confused::lol:
    මේ තියන KDH ඒකත් manufactured year එක 2007/2008 වගේ :P
    මම හිතන්නෙ පොඩි එකා වයසට යන්නෙ නෑ වගේ :shocked:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    :lol:
    එයාගෙ උපන්දිනේ පෙබරවාරි 29 ලු.ඒකයි වයසට ගිහින් නැත්තේ. :cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    lol.. කවුරුහරි කඹයක් ගෙනෙන් එහෙම නැත්නම් කප්පිය පහත් කරපන් කොලුවව උඩට ගන්න :lol:
    FB15 new shell එක උනත් ආවෙ 2004 වගේනේද අන්තිමට? මේක old shell වෙලත් මේ කොලුවට ජපන anniversary edition එකක්වත් ගහල දුන්නද :confused::lol:
    මේ තියන KDH ඒකත් manufactured year එක 2007/2008 වගේ :P
    මම හිතන්නෙ පොඩි එකා වයසට යන්නෙ නෑ වගේ :shocked:

    කොළුවා ඊයේ තවත් නෑවා සහෝ මේනකා පීරිස්ගේ ත්‍රෙඩ් එකක් දාලා කුණුහරුපෙන් ජාතිය අමතන්න ගිහින්.. පස්සේ ටින්ටින්ට පී එම් ගහලා ත්‍රෙඩ් එක ඩිලීට් කරවලා...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොළුවා ඊයේ තවත් නෑවා සහෝ මේනකා පීරිස්ගේ ත්‍රෙඩ් එකක් දාලා කුණුහරුපෙන් ජාතිය අමතන්න ගිහින්.. පස්සේ ටින්ටින්ට පී එම් ගහලා ත්‍රෙඩ් එක ඩිලීට් කරවලා...

    :lol:paw podi eka.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    කොළුවා ඊයේ තවත් නෑවා සහෝ මේනකා පීරිස්ගේ ත්‍රෙඩ් එකක් දාලා කුණුහරුපෙන් ජාතිය අමතන්න ගිහින්.. පස්සේ ටින්ටින්ට පී එම් ගහලා ත්‍රෙඩ් එක ඩිලීට් කරවලා...

    Ara uge kellage thread eka neda? :lol:
    eka tama tiyanawane :confused:
     
    Status
    Not open for further replies.