Mage wife pregnant

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    උබ වැඩේ කරපු ටූල් එක අපි දැක්කා වීඩියෝ එකක. මාර ගේමක් දුන්නේ නග්ග ගන්න :rofl:

    යකෝ ටුල් එක දැකලා මට නුලුත් බැන්දා ;);)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තෙරුවන් සරණයි මචන්. අනාගතේ හැම අතින්ම සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා... :yes:
     

    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    ඔබේ දරුවාට තෙරුවන් බෙලෙන් සෙතක්, ශාන්තියක් යහපතක් ම වේවා!! :yes:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    0002068A.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    wish karapu hamotama bohoma sthuthi. aye me thread ekata reply karanna epa. :(

    sathuta beda ganna kenek nathi nisa mehema damme, eth meka dan wihiluwak wela.

    good bye guys
    . :(
    ගනන් ගන්න එපා මචං
    ඕලෙවල් වත් කලේ නැති උන්, අම්මගෙන් තාත්තගෙන් තාමත් සල්ලි අරගෙන ජීවත්වෙන උන්, ආතල් එකට දවසෙ කරන්න දෙයක් නැති නිසා නෙට් එන උන් විතරක් නෙමෙයි වෛද්‍යවරු, ඉංජිනේරුවො වගේ හැම වර්ගයකම අය එන සයිට් එකක් මේක... ඒ නිසා ඒ ඒ අය හැසිරෙන්නෙ අදහස් දාන්නෙ ඒ අයගෙ නැණ පමණින්.. ගනන් ගන්න එපා...:yes::yes::yes:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,163
    6,026
    113
    suba pathum machan.rata rakaiyawa ahwara karala daru surathal balanna yamu lankwata koma hari. ela.
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    ඔබේ දරුවාට තෙරුවන් බෙලෙන් සෙතක්, ශාන්තියක් යහපතක් ම වේවා!!
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කොන්ග්‍රාට්ස් මචන්. තනියම ඉද්දි ඔය වගේ නිව්ස් එකක් ආවම දැනෙන සතුට පට්ටයි. ඒ එක්කම තනියම නේද මම ඉන්නෙ කියල හිතෙන කොට දැනෙන දුක ඊට වඩා පට්ටයි. :( ඒක නිසා උඹ දැම්ම ඒක හොඳයි. කෙනෙක් සතුටු වෙනවා කියන්නෙ අපිටත් සතුටුයි. :cool: බබා ලැබුනම බබාගෙ ෆොටෝ එකක් දාපන්. අපිටත් බලන්න. මේ පහු ගිය ටිකේ මම දන්න කියන කීපදෙනෙක්ටම බබාලා හම්බුනා :D පාටි ගොඩයි. :P නත්තලුත් තිබ්බනේ :D

    කිසි කරදරයක් නොවී බබාටයි අම්මටයි ඉන්න හම්බෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. :yes::yes:

     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සුභපැතුම් සහෝද්හරය... අපිත් හරියටම දැනගත්ත දවසෙ සෑහෙන්න සතුටු උනා..
    දෙන්නටම තෙරුවණ් සරණ ලැබේවා