උබ වැඩේ කරපු ටූල් එක අපි දැක්කා වීඩියෝ එකක. මාර ගේමක් දුන්නේ නග්ග ගන්න![]()


ගනන් ගන්න එපා මචංwish karapu hamotama bohoma sthuthi. aye me thread ekata reply karanna epa.
sathuta beda ganna kenek nathi nisa mehema damme, eth meka dan wihiluwak wela.
good bye guys.![]()



ඒක නිසා උඹ දැම්ම ඒක හොඳයි. කෙනෙක් සතුටු වෙනවා කියන්නෙ අපිටත් සතුටුයි.
බබා ලැබුනම බබාගෙ ෆොටෝ එකක් දාපන්. අපිටත් බලන්න. මේ පහු ගිය ටිකේ මම දන්න කියන කීපදෙනෙක්ටම බබාලා හම්බුනා
පාටි ගොඩයි.
නත්තලුත් තිබ්බනේ 
