mahamenawa jathyaka katha pdf eka thiyenawa nan ewandako

Freereload

Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ ජාතක කතා පොත් සෙට් එකේ pdf එක තියෙනව නන් එවන්ඩකො..මේකෙ දාන එක අන් එතිකල් වගේ හිතෙනව නන් මට ඉන්බොක්ස් දාන්ඩ
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    https://mahamevnawa.lk/jathaka-stories/

    ඔක්කොම කතා ටික නම් online දාලා නැතුව ඇති මචං.

    මේ ස්වාමින් වහන්සේ මේ දේශනා මාලාව කරන්නෙ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ සරල සිංහලට පරිවර්තනය කරපු ජාතක කතා පොත් වලින්. (මේකෙ Playlist එක බලන්න)
    * හැමදාම හවස 3ට ශ්‍රද්ධා TV එකේ යන ජාතක කතා දේශනා මාලාව තමයි මේ. දිගටම අහනවා නම් ඔක්කොම ජාතක කතා ටික විස්තර සහිතව දැනගන්න පුලුවන්.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මන් පොත ගන්නෑනෙ ඉතින්
    මචං උඹට පොත් ඔක්කොම ටික ඕනෙ නම් මට address එක එවපං. මං online order එකක් දාලා එවන්නම්.