maharagama සිට Barclays computers එකට යන්න

wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.
maharagama සිට Barclays computers එකට යන්න

මහරගම ඉදල barclays computers එකට බස් එකේ යන විදිහ දන්න කෙනෙක් කියනවද? අනික් අය බම්ප් එකක් දාගෙන යන්න
 
  • Like
Reactions: Mawathagama

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    138 onama bus ekaka gihin thummullen bahapan. wam paththata paare paying palayan. galle road ekata. MC ekata dingak eha, galle side ekata thiyanne.
    112 yanna kiyayi kattiya. yanna nam epa.
     
    • Like
    Reactions: wildone

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    112 giyoth laginma bahinna puluwan. habai bus eka ibi gamainin yanne epa wenawa :baffled:

    138 giyoth thummullen bahala pain yanna wenwa chuttak.
     

    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    dehiwala handiyen colombo bus ekak ganna

    Thanks.
    Rep+
    138 onama bus ekaka gihin thummullen bahapan. wam paththata paare paying palayan. galle road ekata. MC ekata dingak eha, galle side ekata thiyanne.
    112 yanna kiyayi kattiya. yanna nam epa.

    Thanks.
    Rep+
    e moko bn 112 giyoth thani bus 1 ne

    Thanks.
    Rep+
    119 දෙහිවලට ඇවිත් කොලබ බස් එකක නැගපන්

    Thanks.
    Rep+
    112 giyoth laginma bahinna puluwan. habai bus eka ibi gamainin yanne epa wenawa :baffled:

    138 giyoth thummullen bahala pain yanna wenwa chuttak.

    Thanks
    You must spread some Reputation around before giving it to RottenCOLT again.

    Thanks.
    Rep+
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    e moko bn 112 giyoth thani bus 1 ne
    thani bus eka thamayi. eth maharagama indala bamba enna ganna welawata pettah indala galle yanna puluwan.

    umba maharagama iddi ena 112 note karan palayan. barclays gihin apahu eddi gamsaba handiya hariyedi hamba weyi thaama enawa. :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    මහරගම ගෙදර සිට පාරට එන්න
    පාර අතුරු පාරක් නං ප්‍රධාන පාරට එන්න
    බස් එකක් එනතුරු රැඳී සිටින්න
    දෙහිවලින් බැසිය හැකි බස් රථයක් පැමිණියේ නං එයට ගොඩ වෙන්න
    වම් පැත්තෙන් (දොර ඇති පැත්ත) වාදී වෙන්න
    දෙහිවල හන්දියෙන් බහින්න (පාර මැද විශාල පාලමක් ඇති ස්ථානය)
    දැන්, කොළඹ බසයක් එන තුරු නැවතත් රැඳී සිටින්න
    බම්බලපිටියෙන් බැසිය හැකි බස් රථයක් පැමිණියේ නං එයට ගොඩ වෙන්න
    වම් පැත්තෙන් (දොර ඇති පැත්ත) වාදී වෙන්න