Mahath wenna ona ban

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    Man oya wathura bona seen aka thamath akadigata puruddak wifiyata karanawa ban. Tea bona aka nam adu karaganna ona.
    Man gym yana nisa mata denaganna ona hoda result akak thiyana mass gainer akak. Ubala oya dala thiyana widiyata man rata idi, peanutes kilo ganan kewa ban. Eeth mahath une na ban. Meat waragath ahemai. Bara ganak yatakala mahath wenna. Mulin try kalae hari krameta nathural mahath wenna. Aka hariyanne na ban. Akai mehemawath karanne
    Mage usa 178cm.weight aka 48kg ban

    man kiwa ste tia e widiyatama karapan.idi kanna one udeta kama kanna kalin reta nemei.tea nathara karapan
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Man oya wathura bona seen aka thamath akadigata puruddak wifiyata karanawa ban. Tea bona aka nam adu karaganna ona.
    Man gym yana nisa mata denaganna ona hoda result akak thiyana mass gainer akak. Ubala oya dala thiyana widiyata man rata idi, peanutes kilo ganan kewa ban. Eeth mahath une na ban. Meat waragath ahemai. Bara ganak yatakala mahath wenna. Mulin try kalae hari krameta nathural mahath wenna. Aka hariyanne na ban. Akai mehemawath karanne
    Mage usa 178cm.weight aka 48kg ban

    Mass gainer mokak gahuwath ubata 1000cal wage thamai ganna puluwan. e ganata chicken suasages kawath ubata ita wada cal ganna puluwan
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    uba kamathi nam mass gainer ekak gahapan.eth me tika karapan kamathi nam
    1.tea bona eka natahara karapan udeta wath bonn epa.
    2.e wenuwata wathura bipan reta wathura ekak laga thiyan aharunama bipan.rata wathura thibaha enawa one kenekta nidi mathai kammali handa bon na.
    3.nagitta gaman wathura ekak bila ita passe mulika wada tika karala hodaata kapan.
    4.hoda elagithel walata rata idi dala thiyala his bada kapan

    aniwa uba mahath wenwa 100%
    tawa siga bona eka nawaththapan arakku bonawanam e wenuwat beer bipan

    අඩෝ සිරා. පිරිසිදු වතුර බොන එක තමයි හොඳම දේ මහත් වෙන්ට වගේම ස්කින් ක්ලීන් වෙන්ට, ලෙඩ අඩු වෙන එකත් වෙනවා තව හොඳ දේවල් එක්කම. කොච්චර බිව්වත් පාඩු නෑ.
    එලඟිතෙල් වල රට ඉඳි දාලා කෑවම මහත් වෙනවා විතරක්ම නෙමෙයි. තව ප්‍රතිලාභ රැසයි එක එක තැන් වලට ❤️
    උදේම එක්සර්සයිස් එකත් ඇඟට හොඳයි ඔය ෆෝන් එකට ඇප්ස් තියෙන්නෙ විණාඩි 15ක් වගේ.
    මම අවුරුදු හයක වගේ ඉඳන් මේ රවුට් එක කරනවා.
    එල ඈ.
    වැඩේ සාර්ථකයි ඕනම කෙනෙක්ට.​
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ

    Dawasata wathura litar kiyak bonna oneda
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512

    Mokakda hoda app ekak??
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    අඩෝ සිරා. පිරිසිදු වතුර බොන එක තමයි හොඳම දේ මහත් වෙන්ට වගේම ස්කින් ක්ලීන් වෙන්ට, ලෙඩ අඩු වෙන එකත් වෙනවා තව හොඳ දේවල් එක්කම. කොච්චර බිව්වත් පාඩු නෑ.
    එලඟිතෙල් වල රට ඉඳි දාලා කෑවම මහත් වෙනවා විතරක්ම නෙමෙයි. තව ප්‍රතිලාභ රැසයි එක එක තැන් වලට ❤️
    උදේම එක්සර්සයිස් එකත් ඇඟට හොඳයි ඔය ෆෝන් එකට ඇප්ස් තියෙන්නෙ විණාඩි 15ක් වගේ.
    මම අවුරුදු හයක වගේ ඉඳන් මේ රවුට් එක කරනවා.
    එල ඈ.
    වැඩේ සාර්ථකයි ඕනම කෙනෙක්ට.​

    ekane kiyanne
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    Dawasata wathura litar kiyak bonna oneda

    මම සාමාන්‍යෙන් දවසට ලීටර් දෙකක් හෝ තුනක් අතර බොනවා.
    මොකක් හරි වීදුරු බෝතලයක් උදේම පුරවගෙන හවස් වෙද්දි ඉවර උනාම ආයෙ පුරවගන්ට බලාගෙනම වැඩේ පටං ගන්ට. ඒකත් රෑ හෝ පහු වෙනිදා උදේ බොනකන්ම තියාගන්ට.
    ෆිල්ටර් හෝ උණුකරලා නිවාගත්තු වතුර තමයි හොඳම.

    Mokakda hoda app ekak??

    Seven - 7 Minute Workout by Perigee
    ඕක තමා ඇප් එක. මට ඕන මගෙ දවස සහ හෙල්ත් එක ක්‍රමානුකූලව කම්මැලිකමක් නැතිව ගෙනියන්ට නිසා මේකෙ විණාඩි 15 ඒ කියන්නෙ වර්කවුට්ස් රවුම් දෙකක් උදේට හොඳටම ඇති. බොඩි ශේප් එකත් හැදෙනවා කොහොමත්. ඇප්ස් සජෙස්ට් වෙයි. බලන්ට දාගෙන.

    ekane kiyanne

    සිරා සිරා!!​
     
    Ela ela