Mahinda 10 + lak walin dinala

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    MR ta vote karapu kattiya, dan sathutu wenna. Awulak na. Duk widinna wenne issarahatai. Ekmanata gihin adama vehicles walata petrol gahaganna. Nathnam adu karala thibba awa wadi wennata eda thibee..........!! :P So, as a General Sarath Fonseka Supporter, api sathutu wenawa, paradunath. MR sup karapu aya, thawa awurudu gaanak, mee karagaththa gon kama gana, pasu thawili wena hati bala bala.........!! :yes: :D :)

    මෙහෙමයි යුරාජ් මචෝ.. මහින්ද විතරක් නෙවී ඔය කියන දූෂණ, වංචා සේරම කලේ.. වටේ ඉන්න එවුන් කරපු බලු වැඩත් බැර උ‍ණේ මහින්දගෙ ගිණුමට. ඒක තමයි දේශපාලනේ හැටි.. සරත් මහත්තයට විරුදද්ධව චෝදනා නැති උණේ එයා බලයෙ හිටපු නැති නිසයි.. නැතිනම් එයාට විරුද්ධවත් චෝදනා නැගෙන්න ඉඩ තිබුණා.. මමත් පිළිගන්නවා මහින්ද වටේ ඉන්න දෙතුන්දෙනෙක් ගෙදර යවන්න ඕනි. බලමු, මහමැතිවරණයක් එනවනේ.. මේ රටේ මිනිස්සු මෝඩයෝ නෙවී. ඒක මේ ප්‍රතිඵල වලිනුත් පේනවනේ.. ඉතින් මහමැතිවරණෙදි දූෂිත දේශපාලුවෝ බහුතරයකට බබා හම්බවෙයි. එතකම් ඉන්න.. ඒත් මහින්දට අපි ඡන්දෙ දීපු එකට හිනාවෙන්න බලාගෙන ඉන්න එපා. උදාහරණයක් කියන්නම් - නිමල් සිරිපාල ද සිල්වා බෙහෙත් වලින් ගසා කනවා. ඒත් ඒකට මහින්ද වැරදි ද?? තමුන්ගෙ ඇමති, මන්ත්‍රී මණ්ඩලේ කරන හැම තුප්පහි වැඩක්ම මහින්දගෙ ගිණුමටම දාලා කථා කරන එක වැරදියි නේද??
     
    yashan

    Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    Dan MR..

    1. SF ta wiruddawa thiyena chodana oppu karanna one..
    2. Rata sanwardanaya karanna oni.

    Me rata hadanawanam ape oni shayogayak denawa...
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,294
    888
    113
    Thama math hoyanooo....
    MR ta vote karapu kattiya, dan sathutu wenna. Awulak na. Duk widinna wenne issarahatai. Ekmanata gihin adama vehicles walata petrol gahaganna. Nathnam adu karala thibba awa wadi wennata eda thibee..........!! :P So, as a General Sarath Fonseka Supporter, api sathutu wenawa, paradunath. MR sup karapu aya, thawa awurudu gaanak, mee karagaththa gon kama gana, pasu thawili wena hati bala bala.........!! :yes: :D :)

    කමක් නැ මචන් උබ දුකට කියපන්....
    හැබැයි මේකත් මතක තියාගනින්, රටේ කෙරෙන කිසිම සංවර්ධනයකට උබල දායක නැ මචන්.....
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    rate 45% deshkdrohiyoda :P

    මචං, උඹයි ඒ තර්කය ගොඩනැගුවේ. මම නෙවී. ඔයයි කිවුවේ මහින්ද වැරදි කලොත් ඒ වගකීම ඡන්දේ දීපු අපි භාරගන්න ඕනි කියලා. ඉතිං මම ඒකේ ප්‍රතිලෝමය ඇහුවා. ඉතිං කවුද පටන්ගත්තේ??​
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහෙමයි යුරාජ් මචෝ.. මහින්ද විතරක් නෙවී ඔය කියන දූෂණ, වංචා සේරම කලේ.. වටේ ඉන්න එවුන් කරපු බලු වැඩත් බැර උ‍ණේ මහින්දගෙ ගිණුමට. ඒක තමයි දේශපාලනේ හැටි.. සරත් මහත්තයට විරුදද්ධව චෝදනා නැති උණේ එයා බලයෙ හිටපු නැති නිසයි.. නැතිනම් එයාට විරුද්ධවත් චෝදනා නැගෙන්න ඉඩ තිබුණා.. මමත් පිළිගන්නවා මහින්ද වටේ ඉන්න දෙතුන්දෙනෙක් ගෙදර යවන්න ඕනි. බලමු, මහමැතිවරණයක් එනවනේ.. මේ රටේ මිනිස්සු මෝඩයෝ නෙවී. ඒක මේ ප්‍රතිඵල වලිනුත් පේනවනේ.. ඉතින් මහමැතිවරණෙදි දූෂිත දේශපාලුවෝ බහුතරයකට බබා හම්බවෙයි. එතකම් ඉන්න.. ඒත් මහින්දට අපි ඡන්දෙ දීපු එකට හිනාවෙන්න බලාගෙන ඉන්න එපා. උදාහරණයක් කියන්නම් - නිමල් සිරිපාල ද සිල්වා බෙහෙත් වලින් ගසා කනවා. ඒත් ඒකට මහින්ද වැරදි ද?? තමුන්ගෙ ඇමති, මන්ත්‍රී මණ්ඩලේ කරන හැම තුප්පහි වැඩක්ම මහින්දගෙ ගිණුමටම දාලා කථා කරන එක වැරදියි නේද??

    ඇයි ඉතින් එහෙම අයව ගෙදර යවන්න මහින්දට බැරි.........?? :rolleyes::rolleyes: ඇයි මර්වින්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් නොගන්නේ ..............?? :rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කමක් නැ මචන් උබ දුකට කියපන්....
    හැබැයි මේකත් මතක තියාගනින්, රටේ කෙරෙන කිසිම සංවර්ධනයකට උබල දායක නැ මචන්.....

    හා මචන්..... :yes: අපි දායක නෑ.........:no: මොකද අපි දේශ ද්‍රෝහියෝ නිසා ..........!! :angry::angry:
     
    XenonZ

    Member
    Jan 12, 2009
    2,880
    33
    0
    Colombo , Sri Lanka
    Wali Kukula oya buddhimathne danna widihata Campus inne...
    Hora chanda daaanna be me hithana widihata mokada meka oya hithana tharam lesiyen karanna be........
    International officerslath innawa...poddak denagena katha karanna..
    Hora chanda daala nam oyata wediya kekkumak thiyena aya katha karanawa:D:D
     
    cjb

    Member
    Aug 12, 2007
    5,107
    35
    0
    37
    (Rock City) kurunegala
    මෙහෙමයි යුරාජ් මචෝ.. මහින්ද විතරක් නෙවී ඔය කියන දූෂණ, වංචා සේරම කලේ.. වටේ ඉන්න එවුන් කරපු බලු වැඩත් බැර උ‍ණේ මහින්දගෙ ගිණුමට. ඒක තමයි දේශපාලනේ හැටි.. සරත් මහත්තයට විරුදද්ධව චෝදනා නැති උණේ එයා බලයෙ හිටපු නැති නිසයි.. නැතිනම් එයාට විරුද්ධවත් චෝදනා නැගෙන්න ඉඩ තිබුණා.. මමත් පිළිගන්නවා මහින්ද වටේ ඉන්න දෙතුන්දෙනෙක් ගෙදර යවන්න ඕනි. බලමු, මහමැතිවරණයක් එනවනේ.. මේ රටේ මිනිස්සු මෝඩයෝ නෙවී. ඒක මේ ප්‍රතිඵල වලිනුත් පේනවනේ.. ඉතින් මහමැතිවරණෙදි දූෂිත දේශපාලුවෝ බහුතරයකට බබා හම්බවෙයි. එතකම් ඉන්න.. ඒත් මහින්දට අපි ඡන්දෙ දීපු එකට හිනාවෙන්න බලාගෙන ඉන්න එපා. උදාහරණයක් කියන්නම් - නිමල් සිරිපාල ද සිල්වා බෙහෙත් වලින් ගසා කනවා. ඒත් ඒකට මහින්ද වැරදි ද?? තමුන්ගෙ ඇමති, මන්ත්‍රී මණ්ඩලේ කරන හැම තුප්පහි වැඩක්ම මහින්දගෙ ගිණුමටම දාලා කථා කරන එක වැරදියි නේද??
    e kathawa 100% aththa machoooo
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ඇයි ඉතින් එහෙම අයව ගෙදර යවන්න මහින්දට බැරි.........?? :rolleyes::rolleyes: ඇයි මර්වින්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් නොගන්නේ ..............?? :rolleyes::rolleyes:

    මචං.. ඒ ප්‍රශ්ණෙට උත්තර දෙන්න සාමාන්‍ය දැනීම විතරක් තිබුණම හොඳටම ඇති. මර්වින් හෝ වෙන කෙනෙකුට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගත්තොත් මොකද වෙන්නේ??? අනිවාර්යයෙන් ඌ අනිත් පැත්තට හේත්තු වෙනවා.. ඊට පස්සේ ඌ මොකද කරන්නේ?? ඒ පැත්තට වෙලා මහින්දගෙ පළු අරියි. ඒකෙන් වාසිය වෙන්නෙ විපක්ෂයට නේද?? ඉතිං කවුද බං කැමති අතින් අරන් තියාගන්න??:P මහමැතිවරණයෙන් ජනතාව උත්තරයක් දෙනකම් මහින්දත් බලන් ඇති.