MR ta vote karapu kattiya, dan sathutu wenna. Awulak na. Duk widinna wenne issarahatai. Ekmanata gihin adama vehicles walata petrol gahaganna. Nathnam adu karala thibba awa wadi wennata eda thibee..........!!So, as a General Sarath Fonseka Supporter, api sathutu wenawa, paradunath. MR sup karapu aya, thawa awurudu gaanak, mee karagaththa gon kama gana, pasu thawili wena hati bala bala.........!!
![]()
![]()
![]()
මෙහෙමයි යුරාජ් මචෝ.. මහින්ද විතරක් නෙවී ඔය කියන දූෂණ, වංචා සේරම කලේ.. වටේ ඉන්න එවුන් කරපු බලු වැඩත් බැර උණේ මහින්දගෙ ගිණුමට. ඒක තමයි දේශපාලනේ හැටි.. සරත් මහත්තයට විරුදද්ධව චෝදනා නැති උණේ එයා බලයෙ හිටපු නැති නිසයි.. නැතිනම් එයාට විරුද්ධවත් චෝදනා නැගෙන්න ඉඩ තිබුණා.. මමත් පිළිගන්නවා මහින්ද වටේ ඉන්න දෙතුන්දෙනෙක් ගෙදර යවන්න ඕනි. බලමු, මහමැතිවරණයක් එනවනේ.. මේ රටේ මිනිස්සු මෝඩයෝ නෙවී. ඒක මේ ප්‍රතිඵල වලිනුත් පේනවනේ.. ඉතින් මහමැතිවරණෙදි දූෂිත දේශපාලුවෝ බහුතරයකට බබා හම්බවෙයි. එතකම් ඉන්න.. ඒත් මහින්දට අපි ඡන්දෙ දීපු එකට හිනාවෙන්න බලාගෙන ඉන්න එපා. උදාහරණයක් කියන්නම් - නිමල් සිරිපාල ද සිල්වා බෙහෙත් වලින් ගසා කනවා. ඒත් ඒකට මහින්ද වැරදි ද?? තමුන්ගෙ ඇමති, මන්ත්‍රී මණ්ඩලේ කරන හැම තුප්පහි වැඩක්ම මහින්දගෙ ගිණුමටම දාලා කථා කරන එක වැරදියි නේද??
So, as a General Sarath Fonseka Supporter, api sathutu wenawa, paradunath. MR sup karapu aya, thawa awurudu gaanak, mee karagaththa gon kama gana, pasu thawili wena hati bala bala.........!!

මොකද අපි දේශ ද්‍රෝහියෝ නිසා ..........!! 