මහින්ද නැති දවසට නාමල් නිකන් දැන් සජිත් වගේම වෙයි.
මු ප්ලේස් වෙන්නේ සජියාට උඩ තැනකින්.මුට ටියුට කරනවා දැන් සැහෙන්න. බලපං කතා විලාශය මාරම විදිහට හැදිලා ඉස්සරට වඩා.සජියාගෙ ලඟින්වත් තියන්න බෑ, දැන්ම මෙහෙම නම්, මයිනා නැති කාලෙට මුගේ මයිලක් වත් ඉතුරු වෙන එකක් නෑ
තව අවුරුදු 20,30න් මු ජනාධිපති වෙනවාමයි. මුන් දේශපාලනේ කරන්නේ අද බලන් නෙවෙයි.
