mahinda rajapaksha :(

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,750
    39,547
    113
    Homagama
    මහින්ද නැති දවසට නාමල් නිකන් දැන් සජිත් වගේම වෙයි.

    සජියාගෙ ලඟින්වත් තියන්න බෑ, දැන්ම මෙහෙම නම්, මයිනා නැති කාලෙට මුගේ මයිලක් වත් ඉතුරු වෙන එකක් නෑ
    මු ප්ලේස් වෙන්නේ සජියාට උඩ තැනකින්.මුට ⁣ටියුට කරනවා දැන් සැහෙන්න. බලපං කතා විලාශය මාරම විදිහට හැදිලා ඉස්සරට වඩා.

    තව අවුරුදු 20,30න් මු ජනාධිපති වෙනවාමයි. මුන් දේශපාලනේ කරන්නේ අද බලන් නෙවෙයි.
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අදවත් ගෙදර ගිහින් තමන්ගේ වැඩක් කරලා ඉදින්.. අපිට නම් කවුරු දින්නත් එකයි... අපි කොහොමත් දිනුම් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: