Mahinda sir

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
Kochchara unath nikan mahinda kiwama podi gammak enawa neda ban. Porawa dakkama nika podi raja look ekak thiyanawa mona unath. Nadda ha?:D

22-Mahinda-Rajapakse-afp.jpg
 
anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
මට නං පේන්නේ කපටි, තක්කඩි දේශපාලයෙක් විදියට. රනිල්ව පේන්නෙත් එහෙමයි, සිරිසේන පේන්නෙත් එහෙමයි. ජේවීපී පේන්නෙත් එහෙමයි.

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    Ubata porawa kohomada penne.
    Nikan halparuwek wage da :rolleyes:

    නෑ එහෙම පේන්නෙ නම් නෑ . පොර ලස්සනයි පට්ට පර්සනැල්ටි එක . හැබැයි පොරව දැක්ක කියල රජෙක් වත් පොර දැක්කට මට ගැම්මක් එන්නෙ :confused::confused: එහෙම එකක් නම් නෑ
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    63
    28
    Kochchara unath nikan mahinda kiwama podi gammak enawa neda ban. Porawa dakkama nika podi raja look ekak thiyanawa mona unath. Nadda ha?:D

    22-Mahinda-Rajapakse-afp.jpg

    අනේ පල ටොයියො යන්න. උඹ සිරිකොතේ කොන්ත්‍රාත් කරන එකෙක් කියල පේනව.
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    මහින්ද සරණං ගච්චාමි.
    ගෝඨාභය සරණං ගච්චාමි..:love:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    aththata kiwoth matanm issara penenna ba mahinda rajapakshawa:yes:
    2015ta kalin post ehmath sahnna dala athi benala:rolleyes:
    dan eewa mathk weddith lajjai:sorry::sorry::baffled:

    monwa unath manussayage gemmak thiynwa
    niyama nayakayek:yes:
    dan thmai therenne:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    aththata kiwoth matanm issara penenna ba mahinda rajapakshawa:yes:
    2015ta kalin post ehmath sahnna dala athi benala:rolleyes:
    dan eewa mathk weddith lajjai:sorry::sorry::baffled:

    monwa unath manussayage gemmak thiynwa
    niyama nayakayek:yes:
    dan thmai therenne:yes:

    මොන අකවුන්ට් එකෙන්ද?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මටනම් පේන්නෙ ගමේ ජන්ඩියා විදියට. කොපිකඩේ හිටිය චණ්ඩිය වගේ.
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    aththata kiwoth matanm issara penenna ba mahinda rajapakshawa:yes:
    2015ta kalin post ehmath sahnna dala athi benala:rolleyes:
    dan eewa mathk weddith lajjai:sorry::sorry::baffled:

    monwa unath manussayage gemmak thiynwa
    niyama nayakayek:yes:
    dan thmai therenne:yes:

    Aniwa…..dan kenath ekka dakiddi (wadai,penumai dekama) mona labbakda karagatte hitenawa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,985
    113
    Gotland
    kari shinhalu kamathi bada thina mahatha rawla wawapu unta. mahinda e wage. Anyway mahinda lokkage personality eka supiri + pora gameh ekek.
    ponil ehema walaw level eken inne. u normal unwa ganan ganne na.

    shinhalese la ge issara rajawaru gattamath ehemai. kalu, mahatha, bada thina rawla wawapu un. it is genetics.

    godak shinhalu sirisenayawa ganan ganne natte uge ara penuma na ne. uta bada na rawla na mahatha na bla bla

    indian unuth e wage. unge preference ekath shinhalese wage. indian un nam ganunta kamathith ehemai. kalu, kota, mahatha ganunta un asa.
     
    Last edited:

    suranga_87

    Active member
  • May 30, 2017
    883
    147
    43
    47
    Pannipitiya
    මට නං පේන්නේ කපටි, තක්කඩි දේශපාලයෙක් විදියට. රනිල්ව පේන්නෙත් එහෙමයි, සිරිසේන පේන්නෙත් එහෙමයි. ජේවීපී පේන්නෙත් එහෙමයි.

    100%:yes::yes::yes:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    aththata kiwoth matanm issara penenna ba mahinda rajapakshawa:yes:
    2015ta kalin post ehmath sahnna dala athi benala:rolleyes:
    dan eewa mathk weddith lajjai:sorry::sorry::baffled:

    monwa unath manussayage gemmak thiynwa
    niyama nayakayek:yes:
    dan thmai therenne:yes:

    same here bro :sorry::sorry::sorry:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    kari shinhalu kamathi bada thina mahatha rawla wawapu unta. mahinda e wage. Anyway mahinda lokkage personality eka supiri + pora gameh ekek.
    ponil ehema walaw level eken inne. u normal unwa ganan ganne na.

    shinhalese la ge issara rajawaru gattamath ehemai. kalu, mahatha, bada thina rawla wawapu un. it is genetics.

    godak shinhalu sirisenayawa ganan ganne natte uge ara penuma na ne. uta bada na rawla na mahatha na bla bla

    indian unuth e wage. unge preference ekath shinhalese wage. indian un nam ganunta kamathith ehemai. kalu, kota, mahatha ganunta un asa.

    අපි නම් ඌට කැමති නැත්තේ ඌට වැඩ බැරි නිසා.අනික උබ කොහොමද කියන්නේ රැවුලයි බඩයි නැති නිසා මිනිස්සු සිරිසේනට කැමති නැහැ කියලා.ඇයි ලක්ෂ 62 අමතකද?අනික සිරාගේ බඩ හොදට තියෙනවා.උබ දැකලා නැති උනාට.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඇත්තටම කියනව නම් මම නාමල්ව රාජ කුමාරයෙක් විදිහටයි දකින්න කැමති. නාමල් රාජ කුමාරයෙක් කියලයි මම හිතන්න කැමති. මම මේ බලන් ඉන්නෙ නාමල් රාජ කුමාරයා රත්තරන් අස්පයෙක් පිටේ ඇවිදින් මාව කැන්දන් යන්න එනකම්. ඉතින් එතකොට මහින්දව රජෙක් හැටියටත් ශිරන්තිව රැජිනක් විදිහටත් මට දකින්න වෙලා තියෙනවා.