mahinda

2045

Member
Mar 18, 2018
321
41
0
31746790_2081835812031836_8107234070984916992_o.jpg


මෛත්‍රිගේ photo edit kalata kamak nalu....ewa joke lu.mewa karana eka aullu.. :lol:
 

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඉතින් යකෝ මහින්ද නං රට බේරගත්ත නායකයා කියල අපහාස කරන්න එපා කියල කිව්වැකි. මෛත්‍රීට මොකද්ද කියන්නෙ :lol::lol:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    විජේවීර ත්‍රස්තවාදියාට ඇහැ තියෙලා. අනුර කුමාරට ලපේ තිබ්බා නම් නියමයි :lol:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,898
    3,450
    113
    Pls wear a MASK
    :lol:පිස්සු මුන්ට.ඕකනම් ෂුවර් එකට ජෙප්පොන්ගේ අයිඩියා එකක්.
     

    Space_List

    Member
    May 3, 2018
    25
    2
    0
    මයිත්‍රීපාල සිරිසේන මහත්තයගේ රූපෙත් අරං තිබ්බා නේද?
     

    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    ඉතින් යකෝ මහින්ද නං රට බේරගත්ත නායකයා කියල අපහාස කරන්න එපා කියල කිව්වැකි. මෛත්‍රීට මොකද්ද කියන්නෙ :lol::lol:
    :yes::yes::lol:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම දෙශපාලනිකව මහින්ද විරෝධියෙක්
    එහ් මේ කරලා තියෙන වැඩේ නම් කැතයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    අම්මේ රට බේරගත්ත නායකය, ඇයි හොරා කෑවේ නෑ කෑලෑ නිති ගෙනාවේ නෑ. අමුතුවෙන් අහන්න දෙයක්ද ලංකාව වලපල්ලට යන එක.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඉතින් යකෝ මහින්ද නං රට බේරගත්ත නායකයා කියල අපහාස කරන්න එපා කියල කිව්වැකි. මෛත්‍රීට මොකද්ද කියන්නෙ :lol::lol:

    anna kiyapallako den :D:D:D:D