Mahindra Mini SUV Review

vgp

Well-known member
  • Aug 19, 2010
    2,432
    2,071
    113
    pattane ne bn.
    ubalta hithenne nadda india valata puka dena scene ekak tiyenava kiyala api.ekko un ekka mokak hari agriment ekak athi ne(velada givisumak vage)
    japan Europe vahana ganna bari ganata tax eka gahala meva promote karana scene ekak vage nadda?
    yako issara lankave benz bus,van ehema tiyala tiyenne
    ඕක මෙහෙ assemble කරන්නේ බන්. අඩු ගානේ මෙහෙ ඉන්න උන්ට රස්සා ටිකක් හරි හැදෙනවා. තනියම manufacture කරන්න බැරි නන් assemble කරලා හරි පටන් ගන්න ඕන. Micro MG එකකත් මෙහෙ assemble කරන්න පටන් ගන්න කතාවක් කිවවා. ඕක panda cross එකට වඩා නන් looking
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,803
    13,832
    113
    ඕක මෙහෙ assemble කරන්නේ බන්. අඩු ගානේ මෙහෙ ඉන්න උන්ට රස්සා ටිකක් හරි හැදෙනවා. තනියම manufacture කරන්න බැරි නන් assemble කරලා හරි පටන් ගන්න ඕන. Micro MG එකකත් මෙහෙ assemble කරන්න පටන් ගන්න කතාවක් කිවවා. ඕක panda cross එකට වඩා නන් looking
    ow adu gane eka hari vatinava.eth mage point eka nemeyi bn.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රිවීව් එක එපා වෙනවනේ..... ඩෑශ් බෝඩ් එක ගැන කියනකොට වීඩියෝ එකේ යන්නේ ඩිකිය..... ඩිකිය ගැන කියනකොට යන්නේ පැසෙන්ජර් සීට් ගැන...... 😂 රිවීව් ඒක චාටර්......!! :dull: