Maithri pala sirisenage FB likes tiken tika balan ididdi adu wenawa

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    :lol::lol::lol::lol:
    හෙට උදේ මෛත්‍රීගෙයි විමලෙගෙයි ලයික්ස් බින්දුව වෙලා තියේවිද දන්නෑ..

    අර ස්කවීගෙ රතු කොටු අඩු උනා වගේ වැඩක් වෙන්නේ :rofl:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    Page eke admin methana innawanam
    oyage account password/email password wenas karala anith admin la okkoma remove karanna
    :nerd:

    ඕක වෙරිෆයි කරපු පේජ් එකක් එතකොට මං දන්න විදියට මේ නෙට් එකේ ලැගල ඉන්න කොල්ලො කුරුට්ටන්ට එව්ව මේන්ටේන් කරන්න දෙන්නෙ නෑ ඕකට පර්මිෂන් ගන්නෝනේ.එතකොට ඕක කරන්න පුළුවන් ඔරිජිනල්ම කැරැක්ටර් එකට හරි මයිත්‍රීපාල නම් කරන කෙනෙක්ට හරි විතරයි.
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    196,823 likes

    විපක්ෂයේ පොදු අපේක්ෂක මෛතිරිපාල සිරිසේන මහතාගේ ෆේස්බුක් පිටුවට ලයික් කොට ඇති ගණන තත්පර ගණනක් තුලදී 10-20 අතර ප්‍රමාණයක් අඩු වෙමින් පවතින බව වාර්තා වේ. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල පිටුවේ අද (22) දිනයේ සවස වනවිට ලයික් කොට තිබු ප්‍රමාණය 210122 කි.

    නමුත් ඉතා සුළු වෙලාවක් තුල එම පිටුවෙන් ලයික් 10,000 කට අධික ප්‍රමාණයක් අඩුවී තිබේ. මේ වනවිටත් එය ඉතා සීග්‍රයෙන් අඩුවෙමින් තිබේ. මෛත්‍රිපාල සිරිසේන මහතා ආණ්ඩුවේ සිටින කාලය තුලදී එම පිටුවෙහි ලයික් 60,000 ක් පමණ තිබු අතර ඔහු විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස නම් කිරීමෙන් අනතුරුව එය ඉතා වේගයෙන් ලක්ෂ 2 සීමාවද පසුකොට ගොස් තිබුණි.

    මේ අතර විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ෆේස්බුක් පිටුවේද ලයික් ප්‍රමාණය පහල බසින බව ෆේස්බුක් පරිශීලකයන් විසින් පෙන්වා දී තිබුණි.
    - See more at: http://offair.nethfm.com/article/10749#sthash.Mzo3kc52.dpuf
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    බොරු කියන්න එපා බන්.. එහෙමනම් අපි කොහොම හරවන්නේ ඇත්ද??? පරණ unp කාරයත් මේ පර මහින්දට දෙනවා.. රනිල් පක්ෂේ කැවා කියලා... චන්ද්‍රිකා වගේ එඋන් නිසා ගොඩක් ජන්ද මහින්දට?? අපේ තාත්තගේ පැත්තේ ඔක්කොම unp.. නමුත් මේපාර මහින්දට.. ඔෆිස් එකෙත් දෙමළ ඩලල් ටික ඇරෙන්න අනිත් ඔක්කොම මහින්දට... පන්සලට ගියත් හාමුදුරුවෝ බණට හැම ඉරිදාම මිනිස්සුන්ට අවසාන ටිකේ කියන්නේ මහින්දට ජන්දේ දෙන්න කියලා.. මුත්රි කොමත් දිනන්නේ නෑ.. ඒක sf කලේ කිව්වා වගේම කතාවක්.. මහින්ද දන්නවා මහින්ද දිනනවා කියල එත් මහින්දට ඕනේ විශිෂ්ට ජයක්..මහින්දට මේක නිකන් දිනලා වැඩක් නෑ.. එකයි මිනිහා බැහැලා වැඩ..

    පන්සලේ බන කියන්නෙ ඥානසාර හාමුදුරුවොද?
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මේක සයිබර් ප්‍රහාරයක්, මුදල් උපරිමයින් වියදම් කරලා කරන වැඩ. මේවයින් පරාජය වැලක් වන්න අමාරුයි
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Matath mehema una eka parak mage page ekakat ban. Like count eka pennanna HF eken like salli walata gatha. E account okkoma fb eken ain krla sehenna drop una.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචං දිල්වාලෙ.. උඹ හෙළුවෙන් ඉන්න කෙල්ලෙක්ගෙ පිංතූරයක් හොයාගත්තද..? ත්‍රේඩ් එකක් දාන්න.. කැපෙන රෙප් පුරවගන්න.. :D
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    10882388_772344849469701_1813676335067056474_n.png
     

    Gayantha123

    Active member
  • Jun 18, 2011
    222
    84
    28
    hu hu sirisena

    උබල වගේ උන්ට ඉතුරු වෙලා තියෙන්න මේ වගේ පොන්න වැඩ විතරයි, මේ කරපු වැඩෙත් හොඳයි , මේව දකින උන් තේරුන් ගන්නව ම රා ඇතුලු පිරිසට යන එන මන් නැතිව මේ වගේ වැඩ කරන බව