DIG ගේ පුතාට ඔහොම කරානම් රටේ සාමාන්‍ය මිනිහෙකුට කොහොම කරයිද.
මහින්දගේ ගෝලයෝ ඔක්කොම දැන් මැරයෝ.මර්වින් ගේ මදාවි පුතා මාලක සිල්වා මදිවට දැන් මූ.මෛත්‍රිපාල ගේ දහම් පුතා..නම නම් දහම්..හික්ස් පු# තමා.
මහින්දගේ ගෝලයෝ ඔක්කොම දැන් මැරයෝ.මර්වින් ගේ මදාවි පුතා මාලක සිල්වා මදිවට දැන් මූ.මෛත්‍රිපාල ගේ දහම් පුතා..නම නම් දහම්..හික්ස් පු# තමා.
Maithripala nam katha karanne putha kese wethath eyanam hari ahinsakai wage..
ane mn danne ne













කොල්ලන් ගෙ වැඩ වලට අන්තිමට තාත්තලා අම්මලට
තමා වග කියන්න වෙන්නේ
ඇත්ත තමා ළමයින්ට අසීමිත විදියට සැප දෙන්න
ගියාම අන්තිමට නවතින්නේ ඔහොම දේවල් වලින් තමා.
කොයි අම්මත් තාත්තත් කැමති තමුන්ගේ ලමයට
සුර සැප දෙන්න පුලුවන් කමක් තියෙනවා නම් දෙන්න..
ඒත් අනික් පැත්තට ළමය ඒ නිසා විනාස වෙන්න පුලුවන්
කියන එකත් මතකේ තියා ගන්න ඕන
හා එහෙම උන දාට ඒකට තමන් වග කිව යුතු බවත්
හිතේ තියෙන්න ඕන..
චීත්ත සීන් එකක් නේ..
පොඩි එකාට ඉටි කිරිස් වගේ කෑල්ලකුත් තියාගෙන
මොන එහෙකට බැඳපු උන්ගේ ගෑණුන්ගේ පොටෝ ගන්න
ගියා ද.කොල්ලටත් එහා ලු කෙල්ල කියලත් කියනවා.
DIG ගේ පුතාට මල පනින එක සාධාරණයි.
කොන්ද පණ ඇති පිරිමියෙක් විදියට..
කොහොම හරි කියන්න තියෙන්න
ඔය යන දිහාවක අහලක පහලක හරි
ඇමති පුතෙක් මන්ත්‍රී පුතෙක් ඉන්නවා කියලා තේරුනොත්
ටක් ගාලා මාරු වෙලා යන එක හොඳා.
