Make A Smoke Bomb 18+

ms-gadgect

Member
Feb 23, 2011
116
2
0
මචන් සීනි,බේකින් පව්ඩර්දාපුනිසා රසට ඇති නේද? කුඹි වහයිද දන්නෑ :rolleyes:
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,424
    697
    113
    37
    AREA 51
    පබා;8264391 said:
    කළබල වලින් පස්සෙ ඉස්කෝල වලට ශුද්ධ පොටෑසියම් නයිට්‍රේට් දෙන්නෙ නැහැ. ඒ වෙනුවට විද්‍යාගාරයේ භාවිතා වෙන්නෙ පොටෑසියම් වලට තවත් ද්‍රව්‍ය ගොඩක් එකතු කරලා.. ඉතින් එහෙම එකකින් කිසිම දෙයක් හරියට කර ගන්න බැහැ.. ඒක ලිපෙ තියලා රත් කරනවා කියන්නෙ ග්‍රෙනේඩ් එකක පින් එක ගලවලා ජොකා අස්සෙ දා ගන්නවා වගේ වැඩක්....

    අනිත් එක තමා පොහොර කඩ වල තියෙන්නෙ 1 : 100 (1= පොටෑසියම්/ 100= සල්ෆර්) අනුපාතෙට හදපු මිශ්‍රනයක්! මේකත් සාර්ථක නැහැ.

    ඕක හදන්න ඇත්තටම අවශ්‍ය නම් හොදම ක්‍රමය තමා ගල් වලකට ගිහින් වැඩ කරන එකෙක්ට සිගා එකක් අරන් දීලා වෙඩි ලුණු ටිකක් ඉල්ල ගන්න එක.. වෙඩි ලුණු කියන්නෙ පොටෑසියම් නයිට්‍රේට් තමා. මම මේක හදලා තියෙනවා.. දුම් බෝම්බයක් නෙමේ, පීඩන බෝම්බයක්!

    බොරු නොකිය පලයන් බන්.... මේක තමා දුම්බෝම්බයක් හදන ප්‍රසිද්දම ක්‍රමය.... මෙක පුපුරන්න උබ ටින් එකක දාලා මේ මිස්‍රනය හිර කරන්න ඔනි... අනික බේකින් සෝඩා/සොඩියම් බයි කාබනේට් දාන්නේත් මිස්‍රනයේ බලය අඩුකරන්න:yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    1.Pottasium Nitrate - මචන් මේවා කඩේ ගන්න තියෙනවද මේකේ සාමාන්‍ය නම මොකද්ද
    ඔය දෙක හැදී ගානකොට පුපුරන්නේ එහෙම නැහැ නේද බන්

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,424
    697
    113
    37
    AREA 51
    1.Pottasium Nitrate - මචන් මේවා කඩේ ගන්න තියෙනවද මේකේ සාමාන්‍ය නම මොකද්ද
    ඔය දෙක හැදී ගානකොට පුපුරන්නේ එහෙම නැහැ නේද බන්

    වෙඩි ලුනු, චිලී සොල්ට් පීටර්, නයිටර් කියල කියනවා... වෙඩි ලුනු තමා වෑඩිපුරම කියන්නේ...
    පුපුරන්නේ නම් නෑ මචන්.. හෑබයි අඩු ගින්දරින් තමා කරන්න ඔනී නෑත්තම් වෙඩි බෙහෙත් වගේ තමා..... ලිපෙන අයේ ගන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ....
     
    • Like
    Reactions: WICKILEAKS

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    වෙඩි ලුනු, චිලී සොල්ට් පීටර්, නයිටර් කියල කියනවා... වෙඩි ලුනු තමා වෑඩිපුරම කියන්නේ...
    පුපුරන්නේ නම් නෑ මචන්.. හෑබයි අඩු ගින්දරින් තමා කරන්න ඔනී නෑත්තම් වෙඩි බෙහෙත් වගේ තමා..... ලිපෙන අයේ ගන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ....
    thnx මචන් :yes:
    මොන වගේ කඩ වලද ගන්න තියෙන්නේ මචන් :eek:
    ඕව ගන්න permit එහෙම ඕනි නැහැනේ :confused:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,424
    697
    113
    37
    AREA 51
    thnx මචන් :yes:
    මොන වගේ කඩ වලද ගන්න තියෙන්නේ මචන් :eek:
    ඕව ගන්න permit එහෙම ඕනි නැහැනේ :confused:

    පිට කොටුවේ කෙමිකල්ස් ගන්න තියෙන කඩවලින් ගන්න පුලුවන්ලු.... පිලියන්දල පෑත්තෑත් පොට් එකක් තියෙනවලු......
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පිට කොටුවේ කෙමිකල්ස් ගන්න තියෙන කඩවලින් ගන්න පුලුවන්ලු.... පිලියන්දල පෑත්තෑත් පොට් එකක් තියෙනවලු......

    ok bro thnx
    mama kandy try karala balannam
    ++++
     
    ashen007

    Active member
  • Jan 22, 2009
    344
    32
    28
    yako ochchra dagalanna oneda okata ara pathale BOMBA PEETAR wa hambaweyan u dei elakiri wage bobayak ubata