Make More Money on Fiverr

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,478
    1,884
    113
    Kollo serama salli ganne payoneer wage...

    Skrill eke salli oya wage payoneer ganna barida bn
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,855
    1,001
    113
    ගෙදර
    මචං උඹ blender කරන්නෙ නැද්ද. ඒකත් හොද 3D සොෆ්ට්වෙයාර් එකක් නේද.
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    මචං උඹ blender කරන්නෙ නැද්ද. ඒකත් හොද 3D සොෆ්ට්වෙයාර් එකක් නේද.
    ow machan hodai but user friendly ne. anika eka tikak maya wage eka nisa mata allanne ne. 3ds max licensed software ekak dn use karanne (kalin office eken aran deepu ekak:D)
    දන්නා දේ කියල දෙන උඹ හොඳ හිතක් තියෙන මනුස්සයෙක් මචන්
    :love:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ow machan hodai but user friendly ne. anika eka tikak maya wage eka nisa mata allanne ne. 3ds max licensed software ekak dn use karanne (kalin office eken aran deepu ekak:D)

    :love:

    3D Max subscription ekak neda thinne kiyak wage wenawada year ekata
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    3D Max subscription ekak neda thinne kiyak wage wenawada year ekata

    $3500+vray and few plugins
    මට මම කලින් වැඩ කරපු ඔෆිස් එකෙන් අරන් දීපු එකක් තියෙන්නේ 2016 වර්ෂන් එක. මෙහෙම නොලැබුණා නම් අපි ඉතින් පාවිච්චි කරයි අතින් සල්ලි දීලා.:P
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,478
    1,884
    113
    Dan payoneer elata lankawe bank ekaal add karaddi ahanawane branch code eka

    Eka kohomada hoyagaththe add karapu aya
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේ මාසේ නම් චාටර්
    වෙනදට නම් දවසට 5ක් වගේ එනවා
    වැඩ එන්නේ නැති නිසා වැකේෂන් නොදා ට්‍රිප් එහෙමත් ගියේ
    :baffled::baffled::baffled:
    යන්තම් අද ඕඩර් ටිකක් එනවා වගේ