" අනුරාධපුරයේ පදිංචිකාරිනියක් වුනද ඇය තම රූපලාවන්‍ය කටයුතු සඳහා කොළඹ තරුපහේ හෝටලයකට පැමිණ තිබේ.
"
අනුරාධපුරයේ ඥාණක්කා යනු මෙරට ප්‍රධාන පෙළේ ප්‍රභූවරුන් තම ජ්‍යෝතිෂ කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට නිතර යන කාන්තාවකි.
අනුරාධපුරයේ පදිංචිකාරිනියක් වුනද ඇය තම රූපලාවන්‍ය කටයුතු සඳහා කොළඹ තරුපහේ හෝටලයකට පැමිණ තිබේ.
මෙරට ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පිනියක් විසින් පවත්වාගෙන යන නිය අලංකරණ මධ්‍යස්ථානයකට ඇය ගොස් ඇතැයි සඳහන්ය.
එම ස්ථානයට යාමට ඇය කොළඹට රැගෙන විත් ඇත්තේ හමුදා ප්‍රධානියෙක් යයිද සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත
------ Post added on Feb 12, 2022 at 8:54 PM
"
අනුරාධපුරයේ ඥාණක්කා යනු මෙරට ප්‍රධාන පෙළේ ප්‍රභූවරුන් තම ජ්‍යෝතිෂ කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට නිතර යන කාන්තාවකි.
අනුරාධපුරයේ පදිංචිකාරිනියක් වුනද ඇය තම රූපලාවන්‍ය කටයුතු සඳහා කොළඹ තරුපහේ හෝටලයකට පැමිණ තිබේ.
මෙරට ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පිනියක් විසින් පවත්වාගෙන යන නිය අලංකරණ මධ්‍යස්ථානයකට ඇය ගොස් ඇතැයි සඳහන්ය.
එම ස්ථානයට යාමට ඇය කොළඹට රැගෙන විත් ඇත්තේ හමුදා ප්‍රධානියෙක් යයිද සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත
සෝස් අහුවොත් @erozan ta
පොරොන්දු ඉටු කිරීමේදී අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නෑ…..
February 12, 2022 at 6:20 pm | lanka C------ Post added on Feb 12, 2022 at 8:54 PM