makeup දාලා ලස්ස්සන වෙලා ලු මෙයාගේ photo එකක් නැද්ද

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    " අනුරාධපුරයේ පදිංචිකාරිනියක් වුනද ඇය තම රූපලාවන්‍ය කටයුතු සඳහා කොළඹ තරුපහේ හෝටලයකට පැමිණ තිබේ.
    "

    අනුරාධපුරයේ ඥාණක්කා යනු මෙරට ප්‍රධාන පෙළේ ප්‍රභූවරුන් තම ජ්‍යෝතිෂ කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට නිතර යන කාන්තාවකි.

    අනුරාධපුරයේ පදිංචිකාරිනියක් වුනද ඇය තම රූපලාවන්‍ය කටයුතු සඳහා කොළඹ තරුපහේ හෝටලයකට පැමිණ තිබේ.

    මෙරට ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පිනියක් විසින් පවත්වාගෙන යන නිය අලංකරණ මධ්‍යස්ථානයකට ඇය ගොස් ඇතැයි සඳහන්ය.

    එම ස්ථානයට යාමට ඇය කොළඹට රැගෙන විත් ඇත්තේ හමුදා ප්‍රධානියෙක් යයිද සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත

    සෝස් අහුවොත් @erozan ta​

    පොරොන්දු ඉටු කිරීමේදී අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නෑ…..

    February 12, 2022 at 6:20 pm | lanka C
    ------ Post added on Feb 12, 2022 at 8:54 PM
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,973
    15,425
    113
    Army eken thamai me akkage wedata daala thiyenne.
    A kaale ke gahuwa neh army kollo daala paarawal sudda karanawa kiyala. Ko dan un ?
     
    • Haha
    Reactions: vee_kurulla

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    273623377_2697233243745861_9105968871574666777_n.jpg
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    Bump

    Me akka mythyawa passen yana gon raja paulen hindata gahagannawa wage

    Lamai ratalune, paramapara 7kata hamba karala athi
     
    • Haha
    Reactions: vee_kurulla